27 C
Srilanka
Monday, October 23, 2017

අල්ලාහ් ඔබ කොහිද?

ඔවුහු කසිකබල් ඔරු පාරුවල නැගී චන්ඩ මුහුදේ පාවෙමින් තමන් වැද්දගන්නා මිනිසුන් ඇතැයි සිතනා ගොඩබිමි සොයති. එවැනි මිනිසුන් හමුවුනියැයි සිතා ඔවුනගේ දෙපාමුල වැද වැටෙති. එහෙත්...

හොඳම ඡායාරැප 5 අතරට

එක්සත් රාඡධානියේ BBC වෙබි අඩවිය සතියේ හොදම ඡායාරැප 5 අතරට මෙම ඡායාරැපයද තෝරාගෙන තිබිණි ================================================== මෙහි සිටින්නේ දකුණු කොරියාවෙි පුංචි දැරිවියකි. ඇය තම රටෙිත් උතුරැ කොරියාවෙිත්...

ගලා යන්නේ මස් යට උණු එකම ලෙය – තුසිත පතිරණ

ඉනු කදුළක පපුකැවුතක සෙනෙහෙ බව පුතෙකුට මවක,කට විතරද මෙදිය යට හංවඩු ගැසූ ඔපයෙන් ජාතික කුලය ගලා යන්නේ මස් යට උණු එකම ලෙය කදුළක උපත මහවිනිසුරු පට්ටමට සේවය කරන උන්...

අසෝක මල්

රෝස මල් නැති වුණත් නුඔ වෙනුවෙන් අසෝක මල් පිපෙනවා අම්මේ..   -උපාලි ජයසිංහ

මරු කතර

හිත නතර වුන මරු කතර සුවද කුමටද දිවි කතර..... @අසම්මත/17/07/04/@  

හිත බරින් -අසම්මත

පලක් නැත ඔබ ආ මග හැරීමෙන් අළුත් මග තව ටික දුරින් දෙගියාවක් ඇයි හිත බරින්.............. @අසම්මත/17/07/03/@

අතීත බල්ටි – ඇසළ මනුප්‍රිය

විප්ලව කල කාලේ ගස් බෙන වල ආලේ චිත්තර පටි ප්‍රේමේ  දැනටත් හිත පෑරේ රේස් ගියේ පාරේ කන ගෑවෙන වැල්ලේ බීඩි කොටේ ඇද්දේ සූස්ති නැති කාලේ.. ජංගි කොටේ ඇන්දේ බඩපිළුණුයි ගැහුවේ ලන්දෙ දිගේ දිව්වේ හෙළුවෙන් ඒ...

පොළොවෙන් වැස්සාද අහස ට,-අසුරුමුණි

මුල මැරුණු ගස්වල අතු දලු දාන්නෑ කිසිවිට, අහසින් වැසි වැටුණාට පොළොවට, පොළොවෙන් වැස්සාද  අහස ට, සුවද මල් පිපුණා ට පොළොව ක තරු සුවද හැලුවා ද අහස ක, ඉකිගසා හඩන රළ ගැන තාමත් දුක...

නුඹෙ පුතු ද දකනු ඇත ජීවිතේ අගාධය- මොනිකා රුවන් පතිරණ

  ඉතින් පුත සටන් බිම නොවැදුණොත් කල් ඇතිව නුඹ නසා දමනු ඇත කාලයේ කුණාටුව එයින් මතු එම දුකම ජන්ම දායාද කොට නුඹෙ පුතු ද දකනු ඇත ජීවිතේ අගාධය -...

වෘන්දාව මුනිවතේ පතුලෙහි ම කිඳී ඇත – සාද්යා කොඩිතුවක්කු

නරඹන්න ක්‍රිෂ්ණා ජමුනාව ගලන්නේ අද අමුතු තාලෙකට .......... මාලතී මල් ලතා ගං දියට නැමී ඇත හිවුඩු පිපෙනා සීත මඳ නලේ හැපෙයි හිත මා නමින් ඔබ එවූ අර තමලු ලතා...