26 C
Srilanka
Thursday, January 18, 2018

කඳුළු පිස්සා පුළුන් කැටියෙන්

කඳුළු කැට ලුණු රස නොදනී මා තරමට හොඳට නුඹ ඇස් කතා කලා සැබව ඒත් හිත නුඹේ කලුව කැතව ආලය නිසා නෙලුව පිදුව එව්වා අකුරු එකට ගැට ගැසුව අරුතක් නැති හැඟීමක්...

සියලු තුවක්කු අත රැදි මිනිසුන් බය වෙති – උපාලි ජයසිංහ

කුඩා දරැවෝ මෙි ත්‍රස්තවාදියායැයිද මෙි හමුදා සෙබලායැයිද වෙන්කර හදුනාගැනීමට බොහෝවිට අසමත්ය ඔවුන් පොදුවෙි සියලු තුවක්කු අත රැදි මිනිසුන්ට බය වෙති බිත්තියට ඇලී බයෙන් බීරාන්තව...

නොදත් යථාර්තය නොදත් යථාර්තය

දුටුගැමුණු රජු මිය යන්නේ කෙසේද?රජු නාග කන්‍යාවක් සමග පෙමින් බැඳීම නිසා නාග කන්‍යාවගේ වෙස්මාරු බල බිඳී ඈ මිය යනවා. මිය යන තමුන්ගෙ පෙම්වතිය ගැන...

නුඹ නිවන් ගොස් මා අපා ගතවිය.. – ඇසළ මනුප්‍රිය

අනෝරා වැස්සක දුහුල් ඇදුමෙක් ඇඟට තදවෙන රූරා වැටෙන වැහි පොඳ කේෂාලාපයන් ළැමැදට අයා දෙනුවන් ප්‍රේතව තන පුඩු අතර තෙරපෙන ඉන් පසුව උදරය තවත් බෝ තැන් ගත සලිත වන ... නුරාගික හැගුමන් නුඹව ගිලගත්...

උල් කටු ගොඩක් නුඹෙ බඩ මහමින් හිටියා.. – කුමුදිත ඉද්දමල්ගොඩ

අන්දා සුදු වතක් සත් පැහැ හැදි ගතට... බන්දා එකතු කර ඉහිරුණු කෙස් තදට... කැන්දා ගෙන නුඹව යනවිට සැත්කමට... මන්දා හිත ගැහෙයි මට ඇහෙනව පිටට.... ඉන්දා නුඹේ කොන්දට කටු...

සාමා අමර ඉන්න ඉස්කෝලේ පොතෙන් නුඹ හට කුමන නම් ඵලයක්ද ??- සසංක...

ළමාවිය විවාදයක් නෑ ජීවිතයේ සුන්දරම කාලය ඒත් හැම කෙනාටම එහෙමද ?? නෑ අසුන්දර මතක එක්ක ජීවිතය ගැටගහගන්න තමන්ගේ ළමාවිය අමතක කරපු දරුවනුත් මේ ලොකේ ඉන්නවා මේත් ඒ වගේ දරුවෙක් උදේ ඉදන් හවස් වෙනකම්...

මරු කතර

හිත නතර වුන මරු කතර සුවද කුමටද දිවි කතර..... @අසම්මත/17/07/04/@  

මචං අඩියක් ගහමුද කියලා බොන එකෙක් නම් වීදුරුවක් දික් කරමු – කැලුම් බණ්ඩාර විජේවර්ධන

වතුරට යට උන මනුස්සයෙක් වතුරේ බැහැගෙන අරක්කු කාලක් හිස් කරනවා. මේ දවස් වල කතා බහට ලක් උන ඡායාරූපයක්. මිනිස්සු මත් පැන් කියන දේ වින්දනීය වගේම නිර්වින්දනීය...

මේ විකාර සහගතභාවය පුපුරවාගෙන නැගිටින සිහිනය අත්හරින්න බැහැ

ඔබ ද දායකත්වය දක්වා කවි ගීත ලියා ඔසවා තැබූ යහපාලනය මේකද ? මම හිතන්නෙ, ඔතන යහපාලනය කියන වචනය එන්න ඕන ඉන්වටඩ් කමා ඇතුළේ. රාජපක්ෂ ආණ්ඩුව...

නුඹෙ පුතු ද දකනු ඇත ජීවිතේ අගාධය- මොනිකා රුවන් පතිරණ

  ඉතින් පුත සටන් බිම නොවැදුණොත් කල් ඇතිව නුඹ නසා දමනු ඇත කාලයේ කුණාටුව එයින් මතු එම දුකම ජන්ම දායාද කොට නුඹෙ පුතු ද දකනු ඇත ජීවිතේ අගාධය -...