27 C
Srilanka
Monday, October 23, 2017

තැන්න එක්සේසත් කරවයි ඒ ආදරණීය ගෝනා .. – රුවන් බන්දුජීව

බෙල්ලත් ඉක්මවා අං තට්ටුව ගාවටම ප්‍රශ්න ආවත් ලෝකාන්තයෙන් පැන්නේ නැත හෝර්ටන් තැන්නේ ගෝනා වෙඩි කකා - වෙඩි බිබී වඳ වෙවී - වඳ නොවී මහා රත් මල් අතර සැරිසරයි ඒ ගෝනා පඩේකට ගණන්...

– මාධ්‍ය ( media ) – අෂිරු දියුණක සේනාධීර

කියාගෙන උන් මාධ්‍යයේ නිදහස, ලොකුකරල පෙන්නනවා තව එකෙකුගේ නිරුවත, අමතකවෙලා තමනුත් නිරුවතින් වග... ~ ආශු ~

උල් කටු ගොඩක් නුඹෙ බඩ මහමින් හිටියා.. – කුමුදිත ඉද්දමල්ගොඩ

අන්දා සුදු වතක් සත් පැහැ හැදි ගතට... බන්දා එකතු කර ඉහිරුණු කෙස් තදට... කැන්දා ගෙන නුඹව යනවිට සැත්කමට... මන්දා හිත ගැහෙයි මට ඇහෙනව පිටට.... ඉන්දා නුඹේ කොන්දට කටු...

සියලු තුවක්කු අත රැදි මිනිසුන් බය වෙති – උපාලි ජයසිංහ

කුඩා දරැවෝ මෙි ත්‍රස්තවාදියායැයිද මෙි හමුදා සෙබලායැයිද වෙන්කර හදුනාගැනීමට බොහෝවිට අසමත්ය ඔවුන් පොදුවෙි සියලු තුවක්කු අත රැදි මිනිසුන්ට බය වෙති බිත්තියට ඇලී බයෙන් බීරාන්තව...

පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති කල

  පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති කල දූ දරුවන් හිනැහී ඇතිදෝ..... උන්ගේ සිත රැදි තනිය මකන්නට මව්නට කවදා හැකි වේදෝ...   උපුටාගැනීම https://www.facebook.com/chatura.nisankara?hc_ref=NEWSFEED&fref=nf

පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා – ටිම්රාන් කීර්ති

නිමිත්ත අම්මා වේසියක් නිසා ඇයට වැදීමට තමාට නොහැකි බැව් කී නංගී‍ට අයියා‍ගේ තරවටුව ---------------------------------------------------------------------------------------- පොඩ්ඩියෙ අම්මා අම්මාමයි තාම වැරදුනේ අපි නිසයි ඇය වැරදිද කෝම බක්මහේ කොවුල් බිත්තර පුපුරණ දාක නංගියෙ...

එදවස මමත්….. – විශ් වෙදගේ

බාලේ ගමේ බැද්දක් බැද්දක් ගානේ බඩ වැටි තලා නොම ගිය දවසක් නෑනේ ගස පය තබා බඩගා යන කොලු රෑනේ නෙත් රවටන්න රස වැල ගෙඩියට බෑනේ... *විශ්..

අරගෙන ගියා මගෙ ආදර ලකුණු අට – නිරෝෂා සුමුදුනී

පහුගිය දාක සිංහල ටීචර් දුන්න රචනාවේ නමයි මම වෙමි ගංගාව ලකුණුත් අටයි දහයෙන් ඒ ඇතිය මට වැඩියෙන් සතුටු දැක්කම ඇලවුණු තරුව ඉපදී වැඩුණු හැටි කඳු මුදුනක දාක ගැලු හැටි...

සිතන්න

  රියපදවන ඔබ කරනා වැරදි නිසා මහමග කොපමනය යනවද ජීව දසා සිතුවොත් හරිදෙගැන ඔබවෙයි නියම රිසා මේටික කියන්නෙ ඔබමමගැන සිතුන නිසා ලොකු අයියා

මචං අඩියක් ගහමුද කියලා බොන එකෙක් නම් වීදුරුවක් දික් කරමු – කැලුම් බණ්ඩාර විජේවර්ධන

වතුරට යට උන මනුස්සයෙක් වතුරේ බැහැගෙන අරක්කු කාලක් හිස් කරනවා. මේ දවස් වල කතා බහට ලක් උන ඡායාරූපයක්. මිනිස්සු මත් පැන් කියන දේ වින්දනීය වගේම නිර්වින්දනීය...