24 C
Srilanka
Wednesday, June 28, 2017

දුප්පත්කම – කේ. සසංක දිසානායක

කාගෙන් හරි ලැබිච්චි බත් එකක් එක පොකුරට වාඩිවෙලා බත් ඇටයක් ඇටයක් ගානේ රසවිදින මේ පුංචි එවුන් දැක්කම දුප්පත්කම මිනිස්සු මොනතරම් අසරණකරනවද හිතුනා අදින්නට හරි හමන් ඇදුමක් නෑ කුසපිරෙන්නට කෑමක් බීමක්...

අම්මි අඬනව මටත් ඇඬෙනවා.. – තිසර සඳරුවන්

තාත්තියො ඇයි ඔහොම ඉන්නේ තරහ හිතිලද කතා නැත්තේ වෙනද මෙන් නෑ මා සිඹින්නේ පුතු එපාදැයි මට සිතෙන්නේ ගෙදර ආවම මාව අරගෙන තුරුල් කරගෙන දිවි ගෙවන්නේ ඇයිද මෙලෙසින් දෑස වහගෙන පුංචි පුතු...

කී දෙනෙක් එනවාද.. යනවාද? – තරුෂි නවංජනා

නවතින්න අද මෙහේ ඉරට ඇයි බය මෙහෙම 'කීදෙනෙක් එනවාද යනවාද' ඒත් බුදු මහත්තයො මට මෙහෙම හිතිලා නෑ කිසිදිනේ.. දෙනවා ඔය යතුර මෙහෙ එළිවෙලා හොඳටෝම කවුරුවත් දැක්කොතින් හැමදේම කපෝතියි ගෑණියේ..   ගල් හිතක් විවර කල යතුර...

ඉතිං අපි උබලා මොකක් සමරමුද තමිලිනී.??? – ලිහිරු බැබිලගොඩ

අපි හවසට සාලෙට එකතු උනේ මැරුණ ගාන බලන්න. ඒ වෙලාවෙම උබලා අහස බලන් ඉන්න ඇති ඔළුගෙඩි බේරගන්න කීයක් මරලද..? "දහතුනක්" අපේ....? "පහක්" අපි හිත හදාගත්තේ "අටකින්" දිනුම් වගේ. උබලා දුක්...

දුප්පත් අපේ දුක යකඩෙට දැනීයන්

වැදුනත් ආර්ක් එක ඇස් දෙක    පෙනීයන් වැටුනත් බොර කෑලි ඇඟ නොම  ඇලීයන් ගැටුනත් ඇඟිලි තුඩු ගිනියම්      නොවීයන් දුප්පත් අපේ දුක යකඩෙට      ...

එක් කොනක පොඩි ඉඩ මගෙයි – ඉලක්ෂ ජයවර්ධන

ඉඳහිටක සිහිනයට අඳුරේ ඔහුත් සමඟම ආ හැකියි අතින් අත පටලවන් තුරුලේ පටුම පාරක යා හැකියි වංගුවක දුර තිබෙන බංකුවෙ එක් කොනක පොඩි ඉඩ මගෙයි කවද හරි නුඹ යළි හැරුනොතින් ඉතිරි ඉඩ...

නොදිටිමි වෙසක්… – විශ් වෙදගේ

  දහසක් එළි රටා දසතින් එකළු                කල සහසක් දනන් සිත් මදකට සිසිල්             කල වෙසඟක...

හැර යාම – තිස්ස ගුණවර්ධන

මේ චායාරුපය පසුපස රසවත් කතාවක් තිබෙනවා . ඊයේ සවස මම බසවක්කුලම වැවේ බන්ට් එක උඩට යන්න හිතාගෙන ඒ දෙසට යන විට මේ කුඩා සාමනේර...

“අම්මා ඇඬුවෙම සල්ලිවලටය ” – තනුජා ලුම්බිණි

 "ඉලව් ගෙදරක්  කොහෙද කොතනද අපි හිනාවෙන්නේ එදාටය හිත කඩා ගෙන ළය ඉරා ගෙන අම්ම ඇඬුවෙම සල්ලි වලටය"   පද - තනුජා ලුම්බිණි රුව හා පද මුසුව- උපුල් ජයසිංහ   උපුටා ගැනීම - https://www.facebook.com/thanuja.lumbini.7?hc_ref=NEWSFEED&fref=nf

සාමා අමර ඉන්න ඉස්කෝලේ පොතෙන් නුඹ හට කුමන නම් ඵලයක්ද ??- සසංක...

ළමාවිය විවාදයක් නෑ ජීවිතයේ සුන්දරම කාලය ඒත් හැම කෙනාටම එහෙමද ?? නෑ අසුන්දර මතක එක්ක ජීවිතය ගැටගහගන්න තමන්ගේ ළමාවිය අමතක කරපු දරුවනුත් මේ ලොකේ ඉන්නවා මේත් ඒ වගේ දරුවෙක් උදේ ඉදන් හවස් වෙනකම්...