26 C
Srilanka
Wednesday, December 13, 2017

ප්‍රවීන වයලීන් වාදන ශිල්පී රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි

මෙරට බිහි වූ අති දක්ෂ වයලීන් වාදකයෙකු වූ රුවන් වීරසේකර මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ වසර දෙකකට අධික කාලයක් රෝගී තත්ත්වයෙන් පසු වූ ඒ මහතා අද...

පපුව පළා දෙපළු කළා හරි සුන්දර ආදරයක්- ඇසළ

මානස විලේ සිහින ඉමේ සොයා ගියා හංසිනියක් වළා පෙළක් මැදින් ඇවිත් වෙළුනා පෙම් ආකරයක් නිතඹ සලා වචන දමා මැව්වා යස ලෝ පැතුමක් මවිත වෙලා හිටපු නිසා අමුතු වුනා ජීවිතයක් පුරුදු වෙලා හිටපු...

පසන්ට.., – සුමිත් චාමින්ද

ජීවිතේ අරුත මාකට් එකේ ඇත ඒ වගේ නරුම දිවියක් පලක් වෙධ කාටවත් උඹේ හඬ ඇහුනෙවත් නැත  ඒ නිසා නොවෙද නොකියම ගියේ උඹ කාරණේ ගෙයක් පවුලක් හදාගෙන වීරයෙක් වගේ ඉන්නෙක...

පැතුමක් පතලා පෙර සසරේ ඉන්න ඇති – නිශා නිශා

ඇත්තේ සතුට හිත මත්තෙම තව්ම වින්දේ උපරිමයෙන්ම හැමදා ඔබම සිතුදේ ඉටුවුණා දෙවියන් මේ ළගම ඇත්තේ එක දෙයයි ඒ ඔබවම බැළුම, සුරතල් සිනා හඩ ඇසෙනවා සිව් පැත්තෙන් ඉඳහිට අඩන විට පැටළෙයි එය සද්දෙන් ඉඟි බිඟි පාන විට...

රාම දෙවියන් උනේ කෝමද රාවණා ඉන්නා තුරූ…. – තිළිනි වන්නි ආරච්චි

සත්පෙරුම් පුරමින් උපන්නත් රාම පතමින් නිරතුරූ.. හිත් දුරස් බව දැනුනෙ නෑ මට එදා නුබ හමුවන තුරූ.. උතුම්‍ යැයි ලොව පතල ප්‍රේමය සැකයෙ හී සැරයෙන් මැරූ රාම දෙවියන් උනේ කෝමද රාවණා ඉන්නා...

හිරකාරයෝ අපි -අෂිරු දියුණක සේනාධීර

 ඉරක් පායන වගක් නොපෙනෙ තරම් අහසට උස ගොඩනැගිලි, කාමර ඇතුලෙ හිරවෙච්ච කොංක්‍රීට් වනන්තරයකි, කේතුමතියම අතුරා පැතිරිච්ච... හිරුටත් කලින් අවදිව හැඳ - පැලඳ, දරුවොත් කරේ ගහගෙන නෑගම් යනවා වගේ යනවා හැම උදෑසනකම, පුරුද්දක් විදිහට හිනාවක් අරගෙන... සදුත් බැසගෙන යනකොට හෙම්බත් වෙච්ච වහලෙක් ආයතනයක, එනවා...

රොඩ්නි විදානපතිරණගේ “හිම තාරකා“ ඉතාලි‍යේ තිරගත වූ දා

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි චිත්‍රපටය වන“හිම තාරකා“,පසුගිය ඉරිදා  ඉතාලි යේෆ්ලොරන්ස් නගරයේ වියා ‍බොන්සිනෙල්ලි ශාලා‍වේදී සුවිශේෂී ප්‍රදර්ශනයක් ලෙස තිරගත විණ. ‍‍මේ ඡායාරූපවලින් දැක්‍‍වෙන්‍‍නේ...

” The Bank Job ‘ – උපාලි ජයසිංහ

එය අපිට සිහිගන්වන්නේ '' The Bank Job '' නැමති හොලිවුඩි සිනමා පටියයි -------------- India Today ------------------------ ============================================== 2017 -11-13 මුමිබායි බැරෝඩා බැංකු මංකොල්ලය ============================================= ඔවුහු කිසිවෙක් බියට පත්...

වරද කොතනද පවසපන් – තරුෂි නවංජනා ලියනාච්චි

බුදුන් බැතියෙන් රූප හදලා මලින් පුදනා බොදුනුවන් තොරන් බැඳලා වෙසක් පහනුත් ඇතුලෙ වැඩ සිටි බුදුවරුන් පොතේ පිටකොළ කවරවලටත් කාඩ් අලවයි බුදුරුවින් මුකුත් මොකටද මගේ සම ඇත අඳිමි බුදුරුව සැදැහැයෙන් බොදුනු මිනිසුන් මගේ පච්චෙට ගසයි ගල් මුල් අඳ ඇසින් කොහේ සිටියත් වැඩක් වේවද බුදුන් නැතිකළ හිත දරන් මගේ සම...

-දුටු සතුටු- බේබදු කුමාර

කළුපාට ඉහ දැක්කම ඇහි බෝල නැටුවා බොරපාට ගත දැක්කම කටින් කෙල හැලුනා  විනිවිඳින පපුතුරේ මහා ගිනි නිවුනා හැංගිච්ච රසදිව,හිත බදාගෙන ඇඬුවා.. "පොඩ්ඩක් පෙන්නන්ඩ නෝනේ හරියට බලාගන්ඩ බැරිවුනා.." හිඟන වේසිගේ බල්ලා තොට දරුවෝ...