26 C
Srilanka
Thursday, January 18, 2018

මහා තනියක් නොවෙයි  අසරණකමක් හද පත්ලෙන් දැනේ – -සුමිත් චාමින්ද

සේකරට, "නිම් වළල්ලෙන් එපිට සඳරැස්" ගලන කව් මිටියාවතේ සරන විට අප සයිබර් අහසේ  නුඹේ රුව ඈතින් පෙනේ සීන නිපැයෙන කම්හලින් බැස ඒකමානී රූ ඇඳේ සිටිමි චිත්‍රාගාරයක් මැද තනිව පිටතට යනු නොහී හැකිල යද්දී...

මහ මෙර නුඹයි මා අම්මා වූ හින්දා- හසිත හේරත්

"විවාහයෙන් පසුව අම්මාට ලියමි" යැයි කවි පෙළක් දුටිමි. එය දුටු අම්මාගේ පිළිතුරු කවි මෙසේ ලියමි. මා පෙර කළෙක බන්දා ආදර කන්දා වැදුවා කුසෙන් දස මස ලොබ නැති...

මට ඕන ඒ වගේ නිදහසක් – තරුෂි නවංජනා ලියනාච්චි

කව් හිතක් තිබුණා බොල මියැදෙන්න ආසන්න සැනසෙන්න සනීපෙට ඉල්ලුවේ එකම එක වෙලාවක් කාමරේ තනිවෙච්ච කවුළුවෙන් එළිවෙච්ච ඇඳ මත්තෙ සැතපිච්ච වෙලාවක් වැහි වැටෙන සීතලේ අකුරු එකිනෙක ඔබා හදේ නැති රූ රටා මවන්නම් ගිනිගහන මද්දහනෙ ඔපීසියෙ මැෂින් ලඟ වේලුනා...

මහින්ද සරණ යාම- ඉරේෂා මධුවන්ති

එදා... ගහ කොලට වැඳුම් පෑ ගෝත්‍රික මඩ ගොහොර කලත්තා නැණ බෙලෙන් පුබුදුවා පෙන්වූහ ධර්මයේ සුදු නෙළුම මෙදා... දා කඳුළු සරණ යන ගොළු මිනිස් සුරපුරය උරා බී නිල බෙලෙන් පිපෙන හැටි පෙන්වූහ කුළුණු අග සුදු නෙළුම -ඉරේෂා...

ගොදුරු පසුපස ප‍ියාසර කරන බහුචිතවාදියා -චන්ද්‍රිකා මුණසිංහ

සමාජය කළඑළි බැසිය යුත්තේ විවිධ හැඩතලවලින් ආමන්ත‍්‍රණය කරන කලා සංඥාවන් තුළිනි. එමෙන්ම සාහිත්‍යවාදී විවිධ කියවීම් තුළිිනි. මෙලෙසින් හැඩවුණු ලෝක සමාජ දේහයන් ගැන අපි අසා...

තිරිසන් පරපෝශිතයා -අෂිරු දියුණක සේනාධීර

වින්දනීය වූ නිමේෂයක, වින්දනීය ජීවිතයක් හසුවී තිරිසනකුට... යෝනී ද්වාරය සපාගෙන වික විකා මාංශ උරාබොයි රුදිරය මරණාසන්න මෘගයකු විලසට, ලේ නහර කෙසඟ වන්නට තරම් එක සීරුවට අත් නොහැර යෝනිය... කුඩා වූ , තිරිසන් පරපෝශිතයා දිරාපත් කරවයි ඈ ටිකෙන් ටික... වේදනාවන් සඟවගෙන ලෝකයට වෙහෙසෙයි ඇය නිතර පෝෂණය වන්නට පරපෝශිතයා...

“මහාමායා දුටුව සිහිනය උත්තරාවිය නුඹත් දුටුවද”- තරුෂි නවංජනා ලියනාච්චි

හරියටම අද වාගෙ දවසක හිනා මල් වැහි වැටෙන මොහොතක මගේ නළලත පාට තිලකය නුඹේ දෙතොලින් බොඳ කළා.. දරාගන්නට නොහැකි තරමට සෙනේ උතුරා ගලන හදවත නෙතේ මානේ නොමැති විගසට නුඹ නමින් හිත...

කාක සජ්ජායනා- ඉරේෂා මධුවන්ති

තෙලෙන් කා කිරෙන් සෝදා පැමිණ ඇත කාකයෝ සුදු පිරුවටෙන් හැඩව මදහසින් මංසලට අතීතෙන් සෝදලා පරඬැල් එල්ලා හරිත, නිල් පැහැ මුදු මුවින් ගයති උන් කාක සජ්ජායනා දොහොත් මුදුනේ තබා කාක බණ සරණ යන නොදනිත්ය ගොපල්ලෝ හොර...

මගෙ මතක පොතේ පිටු පෙරලිලා වැසුනාද – ශාන්ත රණතුංග

අඬන්නට ඉඩදෙන්න කඳුළකට ඉකිගසා මහමෙරක් වැනි දුකක් සිත් මඬල ගුලිවෙලා සංසාර පුරුද්දට අපි දෙදන හමුවෙලා ආදරෙන් පිදූ ඔබෙ හද කිමද සැඟවෙලා අැවිද යන දිවි මගම අතර මග නැවතුනද මගෙ...

වෙස් මාරුව – බේබදු කුමාර

කොන්ඩෙත් කඩාගෙන තොලුත් පාට කොරෝගෙන පවුඩර් මූනේ උලෝගෙන පාන්දරම කොහෙද තෝ යන්නේ? පුකත්,කුඩේ වගේ අටෝගෙන.. කොස්තාපල් ඇහුනද? මෙන්න මේ කැහුටු බැල්ලිව කුදලලා දාපං ජීප් එකේ ඇතුලට.. "අනේ මාත්තයෝ මො..මො.." කටවහගෙන නැගපිය පට්ට වේසී ඇරියොත් කට,ඔබනවා...