26 C
Srilanka
Sunday, January 21, 2018

ඔරියානා ෆලෙවි – උපාලි ජයසිංහ

දෙවියකු නොමැතිබව සොයාගැනීමෙි නීරස සත්‍යත් සමගම දෛවය පිළිබද සංකල්පය විනාශවී ගියේය. එහෙත් දෛවය ප්‍රතික්ෂේප කරීම අහංකාරකමකි. අපගේ ඡීවිත හැඩ ගස්සන්නේ අපම බව සිතීම පිස්සුවකි. ඔබෙි...

කලාකරුවා සුරංගනාවක්, විචාරකයා යක්ෂයෙක් ද? කේ. කේ. සමන් කුමාර

  පුවත්පත්කලාවේදී, ලේඛක ජයසිරි අලවත්තගේ විචාර සටහන් එකතුවක මුද්රිාත කෘතියක් දෙවැනි මුද්ර ණයෙන් පසුගිය දා එළිදැක්විණි. ‘සාහිත රසවිත’ නම් එකී කෘතිය ජනගත කිරීම පැවැති අවස්ථාවේ...

හෘදයානන්දකර කවියක බුද්ධිමය කෙනිත්තුම| ධර්මසිරි රාජපක්ෂගේ කවිය

අනාගතයේ යම් දිනයක ඔබ ජනතාව මැදට වන් දිනෙක මහා ගිනි මැලයක් ලෙස ඔබේ කවිය ඇවිළෙන බව මට සහතිකය’:පරාක්‍රම කොඩිතුවක්කු ධර්මසිරි රාජපක්ෂගේ “ඉතින් සහෝදරවරුනේ” කියවා පරාක්‍රම...

චිත්‍රයක් දැක හැගීම් කුලප්පු වෙන මෙවැනි ඊනියා සංස්කෘතික පොලිස් කාරයො – ගුණසිරි සිල්වා

‘සීගිරි ලලනාවන්ගේ පියයුරු වසමු නැත්නම් පාසල් ළමුන් නරක් වෙනවා...‘ මෙහෙම යෝජනාවක් කරන්න සිද්ධවුනේ ඇයි? මගේ ‘කෑම්ප්එක වත්ත‘නවකතාව පුස්තකාල සේවා මණ්ඩලයේ මුද්‍රිත ප්‍රකාශන මිලදී ගන්නා ව්‍යපෘතියට ඉදිරිපත් කොට...

පුරවැසියා සහ දේශපාලන නියෝජිතයා වෙනුවට වැඩවසම් ප්‍රභූන් සහ නින්දගම් වාසීන් .. – සුනිල් විජේසිරිවර්ධන

අප සමාජයේ අර්බුදය ආර්ථික, දේශපාලන , ආයතනික යන සීමාසහිත රාමු මගින් විස්තර කළ නොහැකි යයිද , බැරෑරුම් ශිෂ්ටාචාර අර්බුදයක අප ගිලී සිටින්නෙමු යැයිද ,...

කලාව සහ විනෝදාස්වාදය! – මනෝරම වීරසිංහ

අද අපේ හිතවතියක් දාලා තිබුණු පෝස්ට් එකක් නිසා තමා ලියන්න හිතුණේ... ප්‍රින්ස් මියගියා. ඔහු මියගියා කියල ඔහුගේ සින්දු මිය ගිහින් නැහැ.. ඒවා පීචං කියල...

෴ රතු කැකුළක අබිනික්මන ෴ – අශාන් ඉන්දික.

“කුරුල්ලන්ට ගල් ගහලා - උන් හොඳටම බිය කරලා මල් පොහොට්ටු තිගැස්සිලා - කඳුලු හෙලනවා....” (අබිනික්මන) අවසානයේ ඔහුත් යන්නට ගියේ ය. ශ්‍රී ලංකාවේ උපන් විශ්ව පුරවැසි මහාචාර්ය සිරි ගුනසිංහ...

-පියාපත් නැති හින්දා,පොළොවෙන් අහසට කඳුළු ඉස්සා-බේබදු කුමාර

පීරා කටුනායක අහස ඇහි බැමින් හෙව්වා ඉන්නවද හැංගිලා වලාකුළු මැද හොරෙන් ඉර කීවට ඇහුවේ නෑ..තරු කීවමයි දැනුනේ, "අහුලගනින්,උඹත් එක්කම පපුවත් වීසා නැතිව රට ගිහින්" හීන වැටුන හැටි මතකයි...

90 දශකයේ ගීත කෝකිලයා නික්ම යයි

90 දශකයේ පෙම් හදවත් මුසපත් කළ ගී නාදය, ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද නිහඬ විණි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 47කි. 90 දශකයේ ලාංකීය තුරුණු හදවත්...

රූපවාහිනි නාලිකා මෝඩ වෙන තරමට මේ රටේ ඡන්ද දායකයොත් මෝඩ වෙනවා. – හර්ෂ තෙන්නකෝන්

'කොළඹ අපි ආවා' නාට්‍යයේ අරවින්ද,  'දේදුන්නයි ආදරේ' නාට්‍යයේ සෙනෙෂ් වගේම 'මෞනයාගය' ,'සිහින වර්ෂා', 'අනන්තා' ඇතුළු මේ දිනවල විකාශනය වන නාට්‍ය රැසක නාලිකා රැසකින් ඔබ...