24 C
Srilanka
Wednesday, June 28, 2017

ගීතාගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කිරීමේ තීන්දුව ලබන වසරේ ජනවාරි

ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ...

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකුවේ වැඩ භාර ගනී..!

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස නම් කරනු ලැබ සිටි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ජනපති මෛත්‍රිපාල සිරිසේන අතින් ජනාධිපති නිල නිවසේදී සිය පත් වීමේ...

අනුර මෛත්‍රීගේ රෙදි ගලවයි

ඇවන්ට්ගාඩ් ගණුදෙනුවට සම්බන්ධ හමුදා නිළධාරීන් ඇවන්ගාඩ් සමාගමෙන් ලක්ෂ ගණනින් පඩි ලැබූ අය බවත් ආණ්ඩුවට ලැබීමට නියමිතව තිබූ මිලියන ගණනක ආදායම අහිමි කළ බවත් අනුර...

පාර්ලිමේන්තුවේ හබන් කිකිළිය හිරුණිකාට සෑර රිටන් එකක්

ඇටෝනි බලපත්‍රයක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදීල පොලිසියේ ක්‍රියාකලාපය සැකසහිත බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. මෙහිදී වැඩිදුරටත්...

හිටපු ජනපති දකුණු කොරියාවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දකුණු කොරියාවේ සංචාරයක් සදහා සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (05) අලූයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබෙනවා. අප...

රැජින

ඔබ ”රැජින” නව කතාවට තේමා කර ගන්නේ කවර සමාජ පසුබිමක්ද? රැජිනට පසුබිම් වෙන්නේ ක්රිථපූථ 47 මෙරට ප්රථම මහ රැුජින ලෙස රාජ්යත්වයට පත් අනුලා රැුජිනගේ කතාව....

පියුමි හංසමාලී සමග ඇමති හරීන් ඇදක සිටින පින්තූරයට එරෙහිව හරීන් පොලීසි යයි

නිරූපිකාවක් වන පියුමි හංසමාලී සමග ඇමති හරීන් ප්‍රනාන්දු එක ඇදක සිටින පින්තූර පෙලක් සමාජ ජාලාවල පලවීම සම්බන්ධයෙන් ඇමති හරීන් ප‍්‍රනාන්දු විසින් පොලිස් අපරාධ විමර්ශණ...

යහපාලන රජයේ පළමු ජාතික සැමරුම අදයි

යහපාලන රජයේ පළමු ජාතික සැමරුම් උත්සවය අද(19) මාතරදී පැවැත්වෙයි. මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේදී එය පැවැත්වෙයි. මෙම උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...

“උඹට ඒකි දුන්නද?මට නම් දුන්නා“ – කුමුදිත ඉද්දමල්ගොඩ

පිරිමියා කියලා අනිත් උන් ඉස්සරහා පෙන්නන්න ආසයි.“මචං මං අරකිට ගහලා තියෙනවා“ “මචං ඒකි මගේ පස්සෙන් ආවා“ “මචං ඒකි මට දුන්නා“ “ඒකි මං ගැන පිස්සු හැදිලා“ “මචං ඔන්න බලපන්...

ආයෝජනය සඳහා ඉදිරිපත්වෙන්න පකිස්ථානය කැමැත්තෙන්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික, තොරතුරු තාක්ෂණ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ආයෝජන කටයුතු සඳහා ඉදිරිපත්වීමට පකිස්ථානය කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ෂකිල් හුසේන් මහතා...