28 C
Srilanka
Wednesday, August 23, 2017

පාඨලි – අනුර කැටුව අගමැති හෙට යළි චීනයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිරිත දිග චීනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතව තිබෙනවා. සංචාරය ආරම්භ කරමින් හෙට දිනයේ දිවයිනෙන් පිටත්ව යන අග්‍රාමාත්‍යවරයා ලබන 17 වනදා දක්වා...

තව ටික දවසකින් මහින්දගේ ප්‍රධානත්වයෙන් සම්මේලනයක්?

ජනපති‍ මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ශ්‍රීලනිප 65 වැනි සංවත්සරයට සහභාගි නොවන බවත්, එය හිටපු ජනපති‍ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නේ නම් ඊට සහභාගි වන බවත්,...

රැඳවියන් ආහාර වර්ජනයකට සැරසෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින දෙමළ රැඳවියන් පිරිසක් උපවාසයක නිරතවිමට තීරණය කර තිබේ. අද පෙරවරුවේ සිට ආහාර වර්ජනය කරමින් ඔවුන් මෙම...

අනධ්‍යයන සේවක වර්ජනය නිමාවන ලකුණු?

තම ඉල්ලීම් වලට අද දිනයේ ලිඛිත විසඳුමක් ලැබෙනු ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තිය සමිති එකමුතුව පවසයි. එම එකමුතුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා කියා...

හිටපු ජනපති දකුණු කොරියාවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දකුණු කොරියාවේ සංචාරයක් සදහා සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (05) අලූයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබෙනවා. අප...

සාකච්ඡා අසාර්ථකයි-වර්ජනය ක්‍රියාත්මකයි!

සිය ගැටළු සම්බන්ධයෙන් ඊයේ දිනයේ පැවති සාකච්ඡාද අසාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලය පවසයි. විශ්වවිද්‍යාලවල ඒකාද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා කියා...

රුපියල් මිලියන 9000ක් ණයයි

වේදිකාවල සහ මාර්ගවල විවිධ කතා කියමින් ඇවිද ගිය ද පසුගිය රජය විසින් රට ඇද දැමු ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල මේ වන විට මහජනතාවට විඳීමට සිදුව...

අගමැති ඩයස්පෝරා අමතන්න සූදානම්!

තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවට සහභාගීවීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එම සමුළුව ඇමතීමට නියමිතය. සමුළුව අද(18) ආරම්භ වන අතර එය...

නාමල් අද අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) යළි අධිකරණය හමුවට ඉදිරිපත් ‍කිරීමට නියමිතව තිබේ. ඉකුත් සඳුදා (11) නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට...

කහට පැල්ලම් හින්දා හමුදාවේ කීර්ති නාමය කෙලෙසෙන්න බෑ

කහට පැල්ලම් කීපයක් හේතුවෙන් සමස්ත හමුදාවේ කීර්ති නාමය පළුදුවීමට ඉඩ තැබිය නොහැකි බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. පසුගියදා නිමාවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...