28 C
Srilanka
Wednesday, August 23, 2017

Ebola වෛරසය තුරන් කරන එන්නතක් සොයාගනී. – ලෝක සෞඛ්‍ය සංවිධානය

වර්ෂ 2018 සිට මාරාන්තික Ebola වෛරසයට ප්‍රතික්‍රියා දක්වන එන්නතක් නිකුත් කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. Ebola වෛරසයෙන් බැටකෑ රාජ්‍යයක් වන බටහිර අප්‍රිකාවට අයත් ගිනියාවේදී...

නිය අලංකරණයේ අලුත්ම කලාව “ජෙල් නේල්ස්”

රූමත් බව ගෙන දෙන්නේ මුහුණේ ලස්සනින් පමණක් නොවේ. කෙනකුගේ සෑම ශරීරාංගයක් ම එකසේ ලස්සන වීම රූමත් බව යැයි දැන් බොහෝ දෙනා දනිති. ඒ නිසාම වෙනදා...

ඔයත් බ්ලැක්හෙඩ්ස් කරදරෙන්ද?

බොහෝවේලාවට අපේ නහය උඩ දකින්න ලැබෙන කළු පාට පොඩි පොඩි තිත් තිත් පැල්ලම් අපේ මුණට විතරක් නෙවෙයි,අපේ මුළු පෙනුමටම එක් කරන්නේ එතරම් හොඳ පෙනුමක්...

තරබාරුබව ගැටළුවක් වූ ඔබට

මේ ගත වෙන්නේ නත්තල් සමය නිසා ටිකක් වැඩිපුරත් එක්ක කන බොන එක ටිකක් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා වෙන්න පුළුවනි! හැබැයි ටිකක් ශරීර බර...

සන්ධි හා ස්නායු වේදනා සමනයට මෙන්ම නිදන්ගත රෝග සමනයට දෙහි ලෙල්ලකින් ප්‍රතිකර්මයක්.

දෙහි ලොව පැරණිම හා වැඩි වශයෙන් වගා කරනු ලබන පළතුරු ශාකයකි. දෙහි අනර්ඝ ආහාරයක් යයි පැවසීම අසත්‍යක් නොවේ. දෙහි විටමින් C, A, B1, B6, magnesium,...

ඔබේ දෙතොල් මෘදු හා රෝස පැහැ ගන්වන

තොල් ආලේප කිරීම මේක්අප්වල වැදගත්ම අංගයකි. තද වර්ණ අපගේ පෙනුම තවත් ඔප්නන්වයි. කෙසේවුව ද දිගු කාලීනව තොල් ආලේපන ගැල්වීම ඔබගේ තොල්වල ස්වාභාවික රෝස පැහැය...

කොන්ද වේදනා ක්ෂණයකින් නැති වීමට මෙම ස්ථාන 3ට පීඩනයක් ලබා දෙන්න.

අවාසනාවන්ත ලෙස අද බොහෝ දෙනෙක් කොන්ද වේදනා වලින් පීඩා විදිති. එය ඉතා වේදනාකාරී වන අතර සුදුසු පිළියමක් කිසිවෙක් නොදනී. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට වුවද විවිධ රෝග...

නියපොතු වලින් කියවෙන බරපතල රෝග ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද ?

ඔබේ නියපොතු ඔබගේ සමස්ත සෞඛ්ය සඳහාම අදාල කරුණු රාශියක් ලබා දිය හැකිය…. මාරක තත්ත්වයන් වල සිට පෝෂණ තත්ත්වය දක්වා කරුණු මෙහෙදී දැක්විය හැක…. නිය...

තෙල් සහිත සමක් ඇති ඔබ වැළකී සිටිය යුතු නිෂ්පාදන…

තෙල් සහිත සමක් තියෙන ඔයා,ඔයාගේ මුහුණට හරියටම ගැළපෙන දේ තෝරාගන්න බැරිව සමහරවෙලාවට,සමහර තැන්වලදී අතරමං වෙන්න පුළුවන්. මොන නිෂ්පාදන ද ඔයා වෙනුවෙන් තෝරාගන්න සුදුසු කියන...

ස්වභාවික හෙනා වලින් වර්ණවත් වෙන්න..

ස්වභාවික හෙනා වලින් වර්ණවත් වෙන්න..හෙනා-එහෙමත් නැතිනම් මෙහෙන්දි කියන්නේ ගොඩක් ඉස්සර කාලේ ඉඳලම අපේ කාන්තා පාර්ශවය තමන්ගේ සුන්දරත්වය වැඩි කරගන්න පාවිච්චි කරපු ක්‍රමයක්.ස්වභාවික හෙනා සකස්...