27 C
Srilanka
Monday, October 23, 2017

අඹ කියන්නේ මාරම ගෙඩියක් ඕයි !!! -දේවා-

අඹ කියන්නේ පලතුරක්. ඉව්වොත් වෑංජනයක්. පොතු රැහැල බ්ලෙන්ඩරේට දාල ගත්තොත් ජූස් එකක්. කෑලි කපලා ලුනු , මිරිස් කුඩු දැම්මොත් කටගැස්මක්. කටට කෙල උනන අච්චාරුවක්....

කාන්තාවගේ ඇඳුම, කාන්තා හිංසනයට හේතුවක්ද? – කෞෂල්‍ය බණ්ඩාර

පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද තමන්ට කැමති ආකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරසීමට නිදහසක් ඇති බව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන හිටපු ක්රිකට් නායකයෝ පවසති. කාන්තාවන්ගේ ඇඳුම හා හැසිරීම,...

ලෝකයේ විවිධ කුල ක්‍රමයන් පිළිබඳ විග්‍රහයක් – දිළිනි ගමගේ

සංස්කෘතිය  බහුරූපී හා සංකීර්ණ ප‍්‍රපංචයකි. 1817 සිට 1919 දක්වා වන විට නිර්වචන 07ක් පමණක් තිබූ 'සංස්කෘතිය' 1950 දශකය වන විට නිර්වචන 157 දක්වා ඉහල...

දෙවියනි ඔබ කොහිද? – කපිල ක්‍රිෂාන්ත

ඒක දෙවවාදය (Mono Theism) මිනිස් සංහතිය සොයාගත් අතිශය නිර්මාණශීලී දෙයක්.මේක වෙනත් විදියකට කිව්වොත් මිනිසාගේ පැවැත්ම සර්වබලධාරී දෙවිකෙනෙක් මත පදනම් වීම කියන්නෙ, මිනිස් පැවැත්මේ අර්තය...

“ඔබේ පරමාදර්ශී වීරයන් තෝරාගැනීමේදී අතිශයින් සැළකිලිමත් වන්න” – චන්න කරුණාරත්න

"ඔබේ පරමාදර්ශී වීරයන් තෝරාගැනීමේදී අතිශයින් සැළකිලිමත් වන්න" Be careful who you choose as your hero. මන්ද ඕනෑම මොහොතක ඔවුන් ඔබේ විශ්වාසය කඩකර දැමීමට ඉඩකඩ...

දික් දණ්ඩා ! – හසිත හේරත්

දැනට ලෝකයේ ඉදිකොට ඇති උසින් වැඩිම ගොඩනැගිල්ල මොකද්ද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ තමා ඩුබායිහි ඉදිකොට ඇති බුරාජ් කලීෆා.එහි උස මීටර් 828 ක් වෙනවා.ඇන්ටනාවේ...

“We report, you decide”ඕව ගිහින් කියහන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට ! – ජේමිස් බණ්ඩා

මනුස්සයෙක්ගේ සිතිවිලි පාලනය කරන්න ඕන වුනාම, මනුස්සයෙක්ට කියල තමාට ඕන දේ කරගන්න ඕන වුනාම, කරන්න තියෙන හොඳම දේ තමා තමාට අවශ්‍ය විදියට මනුස්සයාට කරුණු...

ඉතාලි මහරාජාගේ කතා වස්තුව…!!! – ප්‍රියන්ත ජයවර්ධන

  70 වේ දශකය ලෝකය දරුනු ආර්ථික අර්බුදයකට ලක්වූ කාල පරිච්ඡේදයකි.. එය ආසන්න වශයෙන් දෙවැනි වන්නේ අද පවතින්නාවු ලෝක ආර්ථික අර්බුදයට පමණි.   එලෙසම එය මිලියන හැටක්...

නුඹව මට මං නුඹට ලංකල එදා වැස්සම වැහැපුදෙන්-වින්ද්‍යා ඉෂානි

අතීත මතකයන්හි සෙවණැලි තවමත් හිත පුරා සිතුවම් අඳිමින් හිඳී..ඒවාගෙන් ආත්මයම පිරීගියද සෙවණැල්ල සෙවණැල්ලමය..ගුප්ත පැහැය ඇරෙන්නට වර්ණ රටා කොයින්ද?අඳුරු සෙවණැල්ලක් වර්ණවත් කරන්නට හැකිනම් එදිනට මේ...

පොෂ් සහ ගොඩේ – ජේමිස් බණ්ඩා

සාමාන්‍යය කටවහරින් "පොෂ්" සහ "ගොඩේ" කියල හඳුන්වන කණ්ඩායම් දෙකක් ඉන්නෙ.. ඔතනින් ගොඩ දෙනෙක් තමන්ව "ගොඩේ" කියලා හදුන්ව ගන්න කැමති නෑ. ඒත් "පොශ්" කියලා තමන්ව හදුන්වා...