26 C
Srilanka
Sunday, January 21, 2018

විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා යුග දිවියට

ලංකාවේද වැඩි වශයෙන් කථාබහට ලක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ඊයේ (11) ඉතාලියේදී යුග දිවියට පිවිසියා. ඉන්දීය විවාහ චාරිත්‍ර...

අභීත ගැහැණියකගේ නොපසුබට උත්සාහය – උපාලි ජයසිංහ

ඉන්දීය අධිකරණ ඉතිහාසයේ ප්‍රථම කාන්තා ලිංගික හිංසනය පිළිබද නඩු විභාගයේ විත්තිකරුවා වුයේ එරට පන්ජාබ් ප්‍රාන්ත පොලිස්පති වරයාය. එය දෛවයේ සරදමක් නොව එය අභීත ගැහැණියකගේ නොපසුබට...

ඔස්ට්‍රියාව ඉතාලියේ කුණු කන්දරාව බාර ගනියි – උපාලි ජයසිංහ

======================================== ඉතාලියේ වසරකට එකතුවන කුණු කසල ප්‍රමාණය ටොන් දෙලක්ෂයකි. මෙි මුලු කසළ ප්‍රමාණය ප්‍රතිචක්‍රීය කිරීමට තරමි පුලුල් , කාර්යක්ෂම සහ ඉක්මන් ක්‍රියාවලියක් ඉතාලිය සතුව නොමැති බැවින්...

පාපැදි නගරය ඩෙන්මාර්කයේ කොපෙන්හේගන් – උපාලි ජයසිංහ

ඩෙන්මාර්කය මනුස්සයෙක් විදිහට ඡිවත්විය හැකි රටවල් අතර ලෝකයේ අංක එකේ රටකි. ඇය මානවහිතවාදීය. මානව හිතකාමීය. ඇය ධනවත්වුයේ කෙසේදැයි යන්න විමසීම පසුව කරමු .දැන් මා...

කිඩාරම් මල් – හසිත

කිඩාරම් මල් අහල තිබුණට දැකලා නෑ නේද පොඩ් වෙලාවක් කැප කරලා මේ ටිකත් කියවලා බලන්නකෝ රෝග නසන ගඳ වහනය වන කිඩාරම් දේශීය වශයෙන් පවතින කිසිම අල...

බුදුන්ගේ රුව සහිත පච්චය ගැසූ විදෙස් යුවතිය – උපාලි ජයසිංහ

බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කෝල්මන්ව අත් අඩංගුවට ගත්තෙ 2014 වර්ෂයේ බණ්ඩාරනායක ගුවන් තොටුපලේදි . ඒ ඇගේ දකුනු බාහුවේ ඉහළ කොටසේ බුදු හාමදුරුවන්ගෙ රූපයක් පච්ච කොටල...

ඉරාන ඉරාක භූ කම්පනයෙන් මියගිය ප්‍රමාණය තවත් ඉහළට

ඉරාන - ඉරාක දේශසීමා  ආසන්නයේ ඇති වු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා...

පළමු වරට ඇමරිකාවේ ශිශ්න බද්ධයක්

2016 මැයි මස 16 වැනි දින ඇමරිකාවේ රෝහලක් තුළ පළමු වරට සාර්ථකව සිදු කරන ලද පුරුෂ ලිංග බද්ධ කිරීමේ සැත්කම ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක්...

එදා සිකුරාද දවසක් .. – උපාලි ජයසිංහ

ඇය මුස්ලිම් යාචක ගැහැණියක් . එයා තරුණයි හැබැයි එයා පාරෙ යන අය දිහාට අත දික්කර කර මොනවවත් ඉල්ලුවෙ නම් නෑ. මම මෙයාව දැක්කෙ විහාරමහදේවියෙ...

‘ දුෂිත ලෙස මුදල් ඉපයූ නායකයින් ලොවට හෙලිකල මාධ්‍යවෙිදීනිය ඩැෆිනී කරැඅනා ගලීෂියා මරා දමයි...

ඩැෆ්නීට අවශ්‍යව තිබුනේ තම රට වන මෝලටාවෙි අගමැති ඡෝසප් මස්කටි අයථාලෙස ඉපයු මුදල් තැන්පත් කර ඇති ලොව බැංකු ගිනුමි පරීක්ෂාවට ලක්කර ඒවා මහඡනතාවට හෙළිදරවි...