28 C
Srilanka
Saturday, October 21, 2017
සිංදු කිය(ව)මු.

සිංදු කිය(ව)මු.

එ‍ක ‍ගී‍ත‍ය‍ක‍ට ‍අ‍ද‍හස්‍ ‍තේ‍රුම්‍ ‍ගො‍ඩාක්‍ ‍ති‍යෙන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍ස‍ම‍හ‍ර ‍වෙ‍ලා‍ව‍ට ‍ගී‍ත‍ය ‍ලි‍ය‍පු ‍කෙ‍න‍ාට ‍වැ‍ඩි‍ය ‍ත‍ව ‍කෙ‍නෙක්‍ ‍ඒ ‍ගී‍ත‍ය‍ට ‍තේ‍රු‍මක්‍ ‍දෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ,‍ක‍තා‍වක්‍ ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍..ඒ‍ක ‍ගී‍ත‍ය ‍ර‍ච‍නා ‍ක‍ර‍පු ‍කෙ‍නා ‍ඒ‍ක‍ට ‍දී‍පු ‍අර්ථ‍ය‍ටත්‍ ‍වැ‍ඩි‍ය ‍අර්ථ‍වත්‍ ‍වෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ . මේ විචාර නෙවෙයි.. නිදහස් අදහස්.. තමන් විඳ ගත්ත දේ..

“කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ..”

  සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සළකුණ වන කේමදාසයන්ගේ අද්විතීය සංගීත සංයෝජනයෙන් ද,  තම හඬ පෞරෂයෙන් අමරණීය වූ අසහාය ගායක අමරසිරි පීරිස් මහතාගේ ගායන්යෙන් ද සෞන්දර්යවේදී...

සිනහවකට වඩා කඳුළුවලට ආස වෙන්නෙ ඇයි?

“සිනහවකට වඩා ඔබේ කදුළු වලට මං ආසයි.. මා වෙනුවෙන් නැගෙන කදුළු නම්.. කදුළු වලට වඩා ඔබෙ සිනහවකට මං ආසයි.. මා වටකර නැගෙන සිනා නම්.. සඳ එළියට වඩා සඳේ සඳ...

තරු අරුන්දතී

තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අළුත් මලින් පිරි වනෝද්‍යානේ සැඳෑ ‍බොල්...