26 C
Srilanka
Tuesday, December 12, 2017
සිංදු කිය(ව)මු.

සිංදු කිය(ව)මු.

එ‍ක ‍ගී‍ත‍ය‍ක‍ට ‍අ‍ද‍හස්‍ ‍තේ‍රුම්‍ ‍ගො‍ඩාක්‍ ‍ති‍යෙන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍ස‍ම‍හ‍ර ‍වෙ‍ලා‍ව‍ට ‍ගී‍ත‍ය ‍ලි‍ය‍පු ‍කෙ‍න‍ාට ‍වැ‍ඩි‍ය ‍ත‍ව ‍කෙ‍නෙක්‍ ‍ඒ ‍ගී‍ත‍ය‍ට ‍තේ‍රු‍මක්‍ ‍දෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ,‍ක‍තා‍වක්‍ ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍..ඒ‍ක ‍ගී‍ත‍ය ‍ර‍ච‍නා ‍ක‍ර‍පු ‍කෙ‍නා ‍ඒ‍ක‍ට ‍දී‍පු ‍අර්ථ‍ය‍ටත්‍ ‍වැ‍ඩි‍ය ‍අර්ථ‍වත්‍ ‍වෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ . මේ විචාර නෙවෙයි.. නිදහස් අදහස්.. තමන් විඳ ගත්ත දේ..

බිසවට බොරු කළ රජු නිසා සිදුවුණු විනාශය- පුංචි ඩොක්ටගේ අලුත්ම ගීතය නරඹන්න

  දිල්ශාන් අබේවර්ධන වෛද්‍ය ශිෂ්‍යෙයක් ලෙස කටයුතු කරන අතර ඊට නොදෙවෙනි ලෙස ඔහුගේ විනෝදාංශය වූ සංගීතයෙන් කලාවට අත්පොත් තැබීය. "කවුරුන්ද නුඹ මාගේ" යනුවෙන් ඔහු නිකුත්...

ඉඳුවාගේ අලුත්ම Mashup එක මෙන්න..

මීට වසර දෙකකට පමණ පෙර “උඹට කොතන හරි වැරදුණා මයෙ අප්පච්චි” යනුවෙන් අපූරු සටහනක් තබා සමාජජාල මාධ්‍ය කැළඹූ ඉඳුවා ගැන නොදන්න කෙනෙක් නැති තරම්. හැමදාම...

“කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ..”

  සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සළකුණ වන කේමදාසයන්ගේ අද්විතීය සංගීත සංයෝජනයෙන් ද,  තම හඬ පෞරෂයෙන් අමරණීය වූ අසහාය ගායක අමරසිරි පීරිස් මහතාගේ ගායන්යෙන් ද සෞන්දර්යවේදී...

ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ..?

"රෑ වැඩ මුරය අවසන් වන කණිසමට නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට ...