26 C
Srilanka
Tuesday, December 12, 2017

පැතුමක් පතලා පෙර සසරේ ඉන්න ඇති – නිශා නිශා

ඇත්තේ සතුට හිත මත්තෙම තව්ම වින්දේ උපරිමයෙන්ම හැමදා ඔබම සිතුදේ ඉටුවුණා දෙවියන් මේ ළගම ඇත්තේ එක දෙයයි ඒ ඔබවම බැළුම, සුරතල් සිනා හඩ ඇසෙනවා සිව් පැත්තෙන් ඉඳහිට අඩන විට පැටළෙයි එය සද්දෙන් ඉඟි බිඟි පාන විට...

රාම දෙවියන් උනේ කෝමද රාවණා ඉන්නා තුරූ…. – තිළිනි වන්නි ආරච්චි

සත්පෙරුම් පුරමින් උපන්නත් රාම පතමින් නිරතුරූ.. හිත් දුරස් බව දැනුනෙ නෑ මට එදා නුබ හමුවන තුරූ.. උතුම්‍ යැයි ලොව පතල ප්‍රේමය සැකයෙ හී සැරයෙන් මැරූ රාම දෙවියන් උනේ කෝමද රාවණා ඉන්නා...

හිරකාරයෝ අපි -අෂිරු දියුණක සේනාධීර

 ඉරක් පායන වගක් නොපෙනෙ තරම් අහසට උස ගොඩනැගිලි, කාමර ඇතුලෙ හිරවෙච්ච කොංක්‍රීට් වනන්තරයකි, කේතුමතියම අතුරා පැතිරිච්ච... හිරුටත් කලින් අවදිව හැඳ - පැලඳ, දරුවොත් කරේ ගහගෙන නෑගම් යනවා වගේ යනවා හැම උදෑසනකම, පුරුද්දක් විදිහට හිනාවක් අරගෙන... සදුත් බැසගෙන යනකොට හෙම්බත් වෙච්ච වහලෙක් ආයතනයක, එනවා...

වරද කොතනද පවසපන් – තරුෂි නවංජනා ලියනාච්චි

බුදුන් බැතියෙන් රූප හදලා මලින් පුදනා බොදුනුවන් තොරන් බැඳලා වෙසක් පහනුත් ඇතුලෙ වැඩ සිටි බුදුවරුන් පොතේ පිටකොළ කවරවලටත් කාඩ් අලවයි බුදුරුවින් මුකුත් මොකටද මගේ සම ඇත අඳිමි බුදුරුව සැදැහැයෙන් බොදුනු මිනිසුන් මගේ පච්චෙට ගසයි ගල් මුල් අඳ ඇසින් කොහේ සිටියත් වැඩක් වේවද බුදුන් නැතිකළ හිත දරන් මගේ සම...

-දුටු සතුටු- බේබදු කුමාර

කළුපාට ඉහ දැක්කම ඇහි බෝල නැටුවා බොරපාට ගත දැක්කම කටින් කෙල හැලුනා  විනිවිඳින පපුතුරේ මහා ගිනි නිවුනා හැංගිච්ච රසදිව,හිත බදාගෙන ඇඬුවා.. "පොඩ්ඩක් පෙන්නන්ඩ නෝනේ හරියට බලාගන්ඩ බැරිවුනා.." හිඟන වේසිගේ බල්ලා තොට දරුවෝ...

කිරි – ඉරේෂා මධුවන්ති

අම්මා නුඹේ කොතැන ගියේ කිරි කපාන එන්ට ගියේ රකුසු ඇහැට නතුව ගියේ උඹටත් කිරි නැතුව ගියේ අක්කා නුඹේ කොතැන ගියේ මුට්ටිය හිස තියා ගියේ මෝලට කිරි රැගෙන ගියේ කිරි දෙතනේ ගලා...

-ඔය රෙද්දෙන් බැස පලයං මොනාලිසා- බේබදු කුමාර

පිටදුන් පොප්ලර් රෙද්දක කැලැත්තුනු දියසායම් රොත්තක නහරයෙන් නහරය ඉලිප්පුන හැඟීමක් කරන්නේ,කෝම විස්තර..   හිනාවැල් පිපිච්චී හතර අත පැතිරිච්චී පැනයකින් පපුව බරවෙච්චී පණ තියනවා නේද,ඩාවින්චී.. ඉරේ මහ ගිනි රස්නේ දැනුනද හීතලට පිච්චුනේ.. නැතුවද රාමුකල හීනයක් අස්සක හිනාවෙන්නේ...

අද මෙසේ වියපත් වීම’- අසම්මත

කනාටුම ගහකටත් ඇති තුරු පතක් හෝ දෙකක් ඔබ නිශ්සබ්ද වන්න අහගන්න අඩ හැරය ටිකක් ලංවී ඉන්න මුමුනණා කතා වල ඇති කතාවක් දිගට අතු ඉතිද බොහෝ පලද ලැබු බව අතීතයේ දිනක අද මෙසේ වියපත්...

පුතේ කියලා තුරුලු කරගෙන පොවනවද මා හට කිරී…- වීරසූරිය ආරච්චිගේ ලහිරු

පවස ගන්නට බැරුව හැඩුවෙමි ඇදට වී මම පැය දෙකක්... දවස තිස්සෙම නොමැත අහරක් නැතිවාද මා ගැන වගක්... ඉවස ඉන්නට බැරිම තැන මට පුරුදු ලෙස ආවා හිතක්... පවස...

ප්‍රේමය ද?- ඉරේෂා මධුවන්ති

නෙතින් නෙත මුණ ගැහුනු ඇසිල්ලක තරු ඇසක දිළිහුනේ ප්‍රේමයද උණුහුම්ම හාදුවක කෙළවරක ලවන් පෙති තෙත් කළේ ප්‍රේමයද කිටි කිටියෙ තුරුළු වුන පපුතුරෙක නොනැවතී රඟ දුන්නෙ ප්‍රේමයද රෝමාන්තික රැයක සඳවතට නෙතට රත...