28 C
Srilanka
Saturday, October 21, 2017

අම්මාගේ වල ලඟදි අක්කා මල්ලිට කිවු කවියක්…- සුජිව හෙට්ටිතන්ත්‍රී

පුවතක්:- ඩෙංගු හැදි මියගිය ගැහැණියක් ආණ්ඩුවේ වියදමින් භූමදාන කරයි අම්මාගේ වල ලඟදි අක්කා මල්ලිට කිවු කවියක්... මල්ලියේ පස් අතක් දාලා වදිමු දෙන්නම යන්න ඉස්සර වලෙත් කිරි එරෙනවා අම්මට මතක් වි...

කෙල්ලක් කියන්නේ තොටියන්ට යන එන ඔරුවක් – සුජීව හෙට්ටිතන්ත්‍රි

කෙල්ලක් කෝච්චියට බෙල්ල තියද්දි කපුටියක් කිවු කවියක්..... නංගියේ උඹට කව්රුවත් කෙරුවද බොරුවක් රෑක තරුවක් ඉරන් කෑවද ආත්මෙන් උබේ ඉරුවක් කියාපන් හදවතේ ඇනුනද ආදරේ ඊයම් බරුවක් පරක්කුයි කිව්වද මූණටම අන්නාසි...

ඇඟලුම් සේවිකාවකගේ දින චර්යාව

  කුකුළෙකු සේ අවදිව කඩියෙකු සේ දුව පැන මීයෙකු සේ බසයට රිංගා ගෙන වවුලෙකු සේ එල්ලී සේවයට පැමිණ හරකෙකු සේ මෙහෙවර කොට බල්ලෙකු සේ දොස් ලැබ ගිජු ලිහිණි ඇස්වලින් මිදී බකමූණෙකු සේ ගෙදර...

“සොරි මචං මේ ගෙම්බා,උඹෙ කෙල්ල දවසක් හීනෙන් ඉම්බා..”- බේබදු කුමාර

  ඇහේ අලවපු කඳුළු සේරම පිහුවා ඉරපු හදවත සෙනෙහසින් මැහුවා ගැට ගහපු බෙල්ල සීරුවෙන් ලිහලා, ඉරිතැලුන දෙතොල් හිනාවෙන් වැහුවා.. තැලුණු හිත මසාජ් කෙරුවා ගිනි ගහන ආත්මෙට පෙම් ගඟක් හැලුවා හිල්වෙච්චි පපු...

ඔහුගේ ගෙල සිද යටලිය මැද එල්ලා මරලා පැණ ගියා – කැලුම් බණ්ඩාර විජේවර්ධන

මවගේ මහ රෑ සරාගී හඩ අසනු නොහැකිව ලොකු පුතා රෙදි කඩක් ගෙන දෙසවනේ බැද මැරි මැරී උපදින නිසා පුතේ උඹ වර මගේ විමණට රාත්‍රියේ විත් මළ පියා ඔහුගේ ගෙල සිද...

අලෙවිකරණය – කෙක්කෙන් තරු කඩමි.

නු⁣ඹට තිබුනා විලි වහන්න ඔිනි උනේ විකුණගන්න බලන උන්ගෙ නෙත පිනන්න දිය රෙදි කඩ තව තෙමන්න....... එපා ඉතින් පිස දමන්න සායමි යයි ඉහිර ඔන්න මම ඉන්නමි උන් පිනන්න පැසසුම් දෙයි නු⁣ඹට...

පත්තිනි – නෝටි රස්පුටින්

ඇය ඉස්සී ඉස්සී හාදු දෙද්දී... ඔහු ගැස්සි ගැස්සී නිසල විය... දාඩියයි... ඔහු අනෙක් පස හැරුනේය බසයේදී පිට අත ගෑ කොලුගැටයා කෝච්චියේදී ඇගට තෙරපුන තරුණයා ඔෆීසියේදී අත මිරිකූ CC මහත්තයා සිහිනෙන් ඇයට හාදු දෙද්දී... අම්මේ !!! පොඩි එකී නින්දෙන්ම තනය අතගා කිරි සෙව්වායා... නෝටි රස්පුටින්

පරණ සුපුරුදු මුහුණු පමණකි. – හෂාන් රන්දික ඩයස්ගේ පරිවර්ථනයක්

Charles Lamb , 18 වන ශතවර්‍ෂයේ ජීවත්වූ ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකි, කවියෙකි. ඔහුගේ Old familiar faces පැදිපෙල සිංහලට පරිවර්තනය කිරීමට ගත් උත්සහයයි මේ. The Old...

මට අවැසි හිනැහෙන්න.. – ඉරේෂා මධුවන්ති

මට අවැසි තනිවෙන්න කිරිකවඩි කොදෙව්වක ඇස් බැලුම් සර නොවිඳි නොයිඳුල්ම රළක් ළඟ... මට අවැසි සිපගන්න කඳු ඉහක දඟ පාන බිනර මල් කිනිත්තක කහ ගැහුන රේණු අග... මට අවැසි හිනැහෙන්න සියොත් යුවලක නිවස උණුහුමට ගුලි...

– ඉස්පිරිතාලය…! -අෂිරු දියුණක සේනාධීර

නොමිලේ බෙහෙත්ටික සාත්තුව සත්කාරය නොමදව නොමසුරුව... ඉඳ හිට මැරුණු මිනිහෙකුට මිණී පෙට්ටිය විතරක් එදා රෝහල ඉදිරිපිට මල් ශාලාවේ විය... මෙදා රොහල, වටකර ෆාමසි... ලෙඩුන්ට අඩුම කුඩුමද, හැමදේම, රෝහල ඉදිරිපිට... මුදලට විකිනෙන අපූරුව... මිණී පෙට්ටි කඩ දෙක තුන... ආ....ඒ මදිවට ගෙවන රෝහල් රෝහලට කිට්ටුව කිරුළු...