28 C
Srilanka
Saturday, October 21, 2017

අලෙවිකරණය – කෙක්කෙන් තරු කඩමි.

නු⁣ඹට තිබුනා විලි වහන්න ඔිනි උනේ විකුණගන්න බලන උන්ගෙ නෙත පිනන්න දිය රෙදි කඩ තව තෙමන්න....... එපා ඉතින් පිස දමන්න සායමි යයි ඉහිර ඔන්න මම ඉන්නමි උන් පිනන්න පැසසුම් දෙයි නු⁣ඹට...

අම්මාගේ වල ලඟදි අක්කා මල්ලිට කිවු කවියක්…- සුජිව හෙට්ටිතන්ත්‍රී

පුවතක්:- ඩෙංගු හැදි මියගිය ගැහැණියක් ආණ්ඩුවේ වියදමින් භූමදාන කරයි අම්මාගේ වල ලඟදි අක්කා මල්ලිට කිවු කවියක්... මල්ලියේ පස් අතක් දාලා වදිමු දෙන්නම යන්න ඉස්සර වලෙත් කිරි එරෙනවා අම්මට මතක් වි...

කියනා තරම් නෑ සෙනෙහේ හෙණ සොඳුරක් – තරුෂි නවංජනා ලියනාච්චි

"පුවතක් - තරුණියකගේ අඩ නිරුවත් පින්තූර ඇගේ පෙම්වතා විසින් අන්තර්ජාලයට මුදාහරියි." පින්සර සිතින් සෙනෙහෙන් මා වී කෝල මතකද එදා අප දෙහදේ බැඳි ආල දැහැමෙන් සෙමෙන් ඔබ මට...

ෂෙහානි – නෝටි රස්පුටින්

හංදියේ කඩේ සිරිසේනගේ පොඩි එකී... බෝක්කුව උඩ කාන්සියට බීඩියක් උරද්දී ඒකි යනවා පද්ද පද්ද වින්ඩ්ස්ක්‍රීන් එකකුත් මූනට දමාගෙන එහෙන් මෙහෙන් ඉරුන ඩෙනිමක් පුකට හිරකරන් බිම බලාගෙන ලවට හිනා වෙවී..... ඒයි කෙල්ලේ... උඹ හිනාඋනේ මටද...

පත්තිනි – නෝටි රස්පුටින්

ඇය ඉස්සී ඉස්සී හාදු දෙද්දී... ඔහු ගැස්සි ගැස්සී නිසල විය... දාඩියයි... ඔහු අනෙක් පස හැරුනේය බසයේදී පිට අත ගෑ කොලුගැටයා කෝච්චියේදී ඇගට තෙරපුන තරුණයා ඔෆීසියේදී අත මිරිකූ CC මහත්තයා සිහිනෙන් ඇයට හාදු දෙද්දී... අම්මේ !!! පොඩි එකී නින්දෙන්ම තනය අතගා කිරි සෙව්වායා... නෝටි රස්පුටින්

මට අවැසි හිනැහෙන්න.. – ඉරේෂා මධුවන්ති

මට අවැසි තනිවෙන්න කිරිකවඩි කොදෙව්වක ඇස් බැලුම් සර නොවිඳි නොයිඳුල්ම රළක් ළඟ... මට අවැසි සිපගන්න කඳු ඉහක දඟ පාන බිනර මල් කිනිත්තක කහ ගැහුන රේණු අග... මට අවැසි හිනැහෙන්න සියොත් යුවලක නිවස උණුහුමට ගුලි...

“මිනිහෙක්” නැත්නම් -ඊට යටින් වැදලා වැඩක් නෑ…… –

සිවුරට යටින්....../ වටා පතෙන් අමු සිවුරෙන් වැහිලා – “මිනිහෙක්..!” හිනාවෙන්ඩ බෑ ඒ කියන්නෙ හදවතකුත් නෑ..! අඩා වැටෙන්නෑ එතකොට කඳුලු වැටෙන් නෑ..! හයියෙන් ඇවිදින්නට බෑ එතකොට කකුල් දෙකක් නෑ..! මොනවා කලත් පිනට නොකා බෑ එහෙම නැතුව...

නුඹව මට මං නුඹට ලංකල එදා වැස්සම වැහැපුදෙන්-වින්ද්‍යා ඉෂානි

අතීත මතකයන්හි සෙවණැලි තවමත් හිත පුරා සිතුවම් අඳිමින් හිඳී..ඒවාගෙන් ආත්මයම පිරීගියද සෙවණැල්ල සෙවණැල්ලමය..ගුප්ත පැහැය ඇරෙන්නට වර්ණ රටා කොයින්ද?අඳුරු සෙවණැල්ලක් වර්ණවත් කරන්නට හැකිනම් එදිනට මේ...

‘‘ මම ශ්‍රී ලාංකිකයෙකු නොවෙමි ‘‘ – දීපචෙල්වන් ප්‍රදීපන්

ඇවිද යනු වස් මායිමෙන් එපිටට මා වෙත නිකුත්කල අවසර පතකි පලස්තීනුවන් අතැති ඊශ්‍රායල් ගමන් බලපත් මෙනි මුර කපොලු හරහා යනවිට මම හැදුනුමි පත දිගු කරමි ඉරාක වැසියන්ට හිමිව ඇති ඇමෙරිකන් හැදුනුම්...

-පියාපත් නැති හින්දා,පොළොවෙන් අහසට කඳුළු ඉස්සා-බේබදු කුමාර

පීරා කටුනායක අහස ඇහි බැමින් හෙව්වා ඉන්නවද හැංගිලා වලාකුළු මැද හොරෙන් ඉර කීවට ඇහුවේ නෑ..තරු කීවමයි දැනුනේ, "අහුලගනින්,උඹත් එක්කම පපුවත් වීසා නැතිව රට ගිහින්" හීන වැටුන හැටි මතකයි...