26 C
Srilanka
Thursday, December 14, 2017

පුතේ කියලා තුරුලු කරගෙන පොවනවද මා හට කිරී…- වීරසූරිය ආරච්චිගේ ලහිරු

පවස ගන්නට බැරුව හැඩුවෙමි ඇදට වී මම පැය දෙකක්... දවස තිස්සෙම නොමැත අහරක් නැතිවාද මා ගැන වගක්... ඉවස ඉන්නට බැරිම තැන මට පුරුදු ලෙස ආවා හිතක්... පවස...

ප්‍රේමය ද?- ඉරේෂා මධුවන්ති

නෙතින් නෙත මුණ ගැහුනු ඇසිල්ලක තරු ඇසක දිළිහුනේ ප්‍රේමයද උණුහුම්ම හාදුවක කෙළවරක ලවන් පෙති තෙත් කළේ ප්‍රේමයද කිටි කිටියෙ තුරුළු වුන පපුතුරෙක නොනැවතී රඟ දුන්නෙ ප්‍රේමයද රෝමාන්තික රැයක සඳවතට නෙතට රත...

වරු ගනන් කඩපලේ විට හැපුවා නන්දා-ඉරේෂා මධුවන්ති- 

විශාකා සමිතියේ මුලසුනේ රන්දා පන්සලේ සිල් නඩේ පණ පෙවූ නන්දා සමනොලේ මහ කන්ද තුන් සරණෙ බන්දා බකල කකුලට බරව සිරිපතුල වැන්දා හැට්ටකොණ සෙවිල්ලෙන් පිං පඩිය හංගා නොයිඳුලේ මහලු වුණ...

තවත් මග බලා හුන් දවසකී -අසම්මත

කුමක් හෝ ගැටළුවක් ඇතී මිහිරි කවි ලියවෙන්නැතී සිහිනයන් නැති නින්දකී අදත් ඔබ ඇවිදින් නැති තවත් මග බලා හුන් දවසකී කොහේ හෝ ඔබ ඉන්නැතී හිත රිදි ඇති බව දන්නෙමි සුසුම් පමණක් සුළගක...

තාල පද සිරි ලෝල ගති ඇති  පේන නොකියන වීදියේ – ඇසළ

සුසුම් අතරම තනිවෙලා හිත පාලු බව කිව් ජීවිතේ ළයක් හුණුවන විටක මහමෙර තබා වුව එහි ලං වෙතේ.. දුරක් වුව සිනහව දකින්නට හෑම දාකම වෙහෙසුනේ තුටක් දේ නම් ඉතිං සගයනි රකිමි පපුතුර...

සරුංගෝලය, අනේ දැක්කද නපුරු සුළඟට දුර ගිහින්… – ජනිත් විමුක්තික

සුළඟ නපුරුව වද දිදී එයා අරගෙන දුර ඇදී පාලුවට හුන් එයා විතරයි මා දන්න සකි සඳ සිටී.... . . කාටවත් නොපෙනුන නිසා එයා දුරකට ගොස් ඉතා ආයේ කවදා නම් දකින්නද මගේ සකි සඳ...

”උඹ මහ එකා හින්ද ද දෙකක් උඹේ ගොඩට දා ගත්තෙ?”- මහින්ද ගුණවර්ධන.

රෑ වෙන්න ආසන්න වෙලාවක කොල්ලො දෙන්නෙක් අඹ වත්තක පැනලා අඹ සොරා ගෙන ගෝනියක දමාගත්තා. උන් දෙන්නා එ්වා බෙදා ගන්න ආවේ කනත්තට. ලොකු එකා කපටියා....

කියනා තරම් නෑ සෙනෙහේ හෙණ සොඳුරක් – තරුෂි නවංජනා ලියනාච්චි

"පුවතක් - තරුණියකගේ අඩ නිරුවත් පින්තූර ඇගේ පෙම්වතා විසින් අන්තර්ජාලයට මුදාහරියි." පින්සර සිතින් සෙනෙහෙන් මා වී කෝල මතකද එදා අප දෙහදේ බැඳි ආල දැහැමෙන් සෙමෙන් ඔබ මට...

– ඉස්පිරිතාලය…! -අෂිරු දියුණක සේනාධීර

නොමිලේ බෙහෙත්ටික සාත්තුව සත්කාරය නොමදව නොමසුරුව... ඉඳ හිට මැරුණු මිනිහෙකුට මිණී පෙට්ටිය විතරක් එදා රෝහල ඉදිරිපිට මල් ශාලාවේ විය... මෙදා රොහල, වටකර ෆාමසි... ලෙඩුන්ට අඩුම කුඩුමද, හැමදේම, රෝහල ඉදිරිපිට... මුදලට විකිනෙන අපූරුව... මිණී පෙට්ටි කඩ දෙක තුන... ආ....ඒ මදිවට ගෙවන රෝහල් රෝහලට කිට්ටුව කිරුළු...

.දෙනෙත් පියා.

  .................................................................... සඳ වත පෙනේ අතරින් තරු කැට නේක කිම වැලපෙම්ද සොඳුරිය මේ කළු රෑක... සිසිලස දවාලන හද සිතිවිලි නේක තනිකර දමා ආවද නුඹ සිර ගේක... .................................................................. සඳ කැන් වැටී තිබුණද...