26 C
Srilanka
Tuesday, December 12, 2017

“මම අවර්ණයි” – දිනූ රාජගුරු

"මම අවර්ණයි" ...... මගෙ තුනී කටහඬ සෙන්ටිමීටර කීපයක් පෙරලි පෙරලි ගිහින් බිම විසිරුණා . "මම නිල් පාටයි " ..... එයාගෙ කටහඬ ජනෙල් රාමුවෙනුත් එහාට පැනලා ඊයක් වගේ...

නුඹව මට මං නුඹට ලංකල එදා වැස්සම වැහැපුදෙන්-වින්ද්‍යා ඉෂානි

අතීත මතකයන්හි සෙවණැලි තවමත් හිත පුරා සිතුවම් අඳිමින් හිඳී..ඒවාගෙන් ආත්මයම පිරීගියද සෙවණැල්ල සෙවණැල්ලමය..ගුප්ත පැහැය ඇරෙන්නට වර්ණ රටා කොයින්ද?අඳුරු සෙවණැල්ලක් වර්ණවත් කරන්නට හැකිනම් එදිනට මේ...

සාරිය ඔසවගෙන සිටි සිසුවියක් කෝපයෙන් කී කවියක්.. – නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

අක්කා රෙදි මහන්නේ රෑ නොකා නොබී අම්මා දැලි පිහියි චීත්තෙ කඳුළු බිබී උගන්නන්ඩ පොල් කඩනවා අප්පච්චී එක ජංගියයි මට අහන්ඩ මනමාලී දිගට දිගේ සාරිය උස්සන් ඉන්නම් කොන්ද කඩපු මුල්...

සිංහල කවියේ සේකර සලකුණ

සියවස් ගණනාවකට පෙර ඇතෑන්ස් නුවරදී කවියන් දෙදෙනෙකු හමුවිය. එක් අයෙකු මහා කවියෙකි. අනෙකා නැඟී එන කවියෙකි. කාව්‍ය ලෝකයේ බබලන ආභරණයක් වන මහා කවියා හමුවීම...

අලෙවිකරණය – කෙක්කෙන් තරු කඩමි.

නු⁣ඹට තිබුනා විලි වහන්න ඔිනි උනේ විකුණගන්න බලන උන්ගෙ නෙත පිනන්න දිය රෙදි කඩ තව තෙමන්න....... එපා ඉතින් පිස දමන්න සායමි යයි ඉහිර ඔන්න මම ඉන්නමි උන් පිනන්න පැසසුම් දෙයි නු⁣ඹට...

ඇඟලුම් සේවිකාවකගේ දින චර්යාව

  කුකුළෙකු සේ අවදිව කඩියෙකු සේ දුව පැන මීයෙකු සේ බසයට රිංගා ගෙන වවුලෙකු සේ එල්ලී සේවයට පැමිණ හරකෙකු සේ මෙහෙවර කොට බල්ලෙකු සේ දොස් ලැබ ගිජු ලිහිණි ඇස්වලින් මිදී බකමූණෙකු සේ ගෙදර...

කඳු පන්තියක රැස්වීමක්… – සුජීව හෙට්ටිතන්ත්‍රී

ඉවසන්න බැරිම තැන පපුවේ කැක්කුම මිට මොලෝ ගත්තේ නකල්ස් කඳු කිරි දෙද්දි ඇකයේ අම්මේක්ගේ පයෝදර පිටපලු වලට ඉරා කැන්ටර් වදකයෙක් පෑගුවේ තේක්ක බිළිඳු හැම තැනම මිනී කඳු මැෂින් කියතක් බෙලි කපා ලඳු ජාතියම වලලද්දි බෝ...

මට අවැසි හිනැහෙන්න.. – ඉරේෂා මධුවන්ති

මට අවැසි තනිවෙන්න කිරිකවඩි කොදෙව්වක ඇස් බැලුම් සර නොවිඳි නොයිඳුල්ම රළක් ළඟ... මට අවැසි සිපගන්න කඳු ඉහක දඟ පාන බිනර මල් කිනිත්තක කහ ගැහුන රේණු අග... මට අවැසි හිනැහෙන්න සියොත් යුවලක නිවස උණුහුමට ගුලි...

නීල දිගු නයන විදහා කථා කියන්න – ශාන්ත රණතුංග

සීත හිම මතින් පාවී රූස කඳු මුදුන් පසුකර මගේ ලොවට සෙමින් සැරේ පියඹා එන්න මියුරු ගී නදක් සවනට  මුමුණාලන්න රැයක දැවටිලා සිහිනෙක සිනාමල් පොදක් පාලා සයනයේ ළඟින් ඉඳගෙන බලාසිටින්න නීල දිගු නයන විදහා කථා කියන්න සිනිඳු...

අම්මාගේ වල ලඟදි අක්කා මල්ලිට කිවු කවියක්…- සුජිව හෙට්ටිතන්ත්‍රී

පුවතක්:- ඩෙංගු හැදි මියගිය ගැහැණියක් ආණ්ඩුවේ වියදමින් භූමදාන කරයි අම්මාගේ වල ලඟදි අක්කා මල්ලිට කිවු කවියක්... මල්ලියේ පස් අතක් දාලා වදිමු දෙන්නම යන්න ඉස්සර වලෙත් කිරි එරෙනවා අම්මට මතක් වි...