26 C
Srilanka
Wednesday, December 13, 2017

“සොරි මචං මේ ගෙම්බා,උඹෙ කෙල්ල දවසක් හීනෙන් ඉම්බා..”- බේබදු කුමාර

  ඇහේ අලවපු කඳුළු සේරම පිහුවා ඉරපු හදවත සෙනෙහසින් මැහුවා ගැට ගහපු බෙල්ල සීරුවෙන් ලිහලා, ඉරිතැලුන දෙතොල් හිනාවෙන් වැහුවා.. තැලුණු හිත මසාජ් කෙරුවා ගිනි ගහන ආත්මෙට පෙම් ගඟක් හැලුවා හිල්වෙච්චි පපු...

ඔහුගේ ගෙල සිද යටලිය මැද එල්ලා මරලා පැණ ගියා – කැලුම් බණ්ඩාර විජේවර්ධන

මවගේ මහ රෑ සරාගී හඩ අසනු නොහැකිව ලොකු පුතා රෙදි කඩක් ගෙන දෙසවනේ බැද මැරි මැරී උපදින නිසා පුතේ උඹ වර මගේ විමණට රාත්‍රියේ විත් මළ පියා ඔහුගේ ගෙල සිද...

-පියාපත් නැති හින්දා,පොළොවෙන් අහසට කඳුළු ඉස්සා-බේබදු කුමාර

පීරා කටුනායක අහස ඇහි බැමින් හෙව්වා ඉන්නවද හැංගිලා වලාකුළු මැද හොරෙන් ඉර කීවට ඇහුවේ නෑ..තරු කීවමයි දැනුනේ, "අහුලගනින්,උඹත් එක්කම පපුවත් වීසා නැතිව රට ගිහින්" හීන වැටුන හැටි මතකයි...