26 C
Srilanka
Thursday, January 18, 2018

අනේ මහතුනි මගේ පුතුගේ තියෙනවා පපුවේ හිලක් – තනුජා ලුම්බිණි

පරණ එක්ස්රේ කොළ ටිකක් දමා මුව මුකවාඩමක් අනේ මහතුනි මගේ පපුවේ තියෙනවලු පොඩියට හිලක් එහෙම කියලා පිහිට යැද්දේ බොරුවටයි හංදියෙ තිලක් නොමැත සැකයක් හිතේ කහටක් තිලක්ගේ දුක නියම රැඟුමක් කවා රහ බුරියානි...

නැවතී බවුන් වඩනවද බේරෙ වැව ළඟ- අමිල තේනුවර

ස්වාමීනි නුඹ සිරි සිදුහත් ය – පෙරුම් පුරන දුරකථනයෙන් මට සඳකිඳුරු ජාතකේ පවසන කොළොම් පුරවරේ ඉඳගෙන දුෂ්කර ක්‍රියාවේ යෙදෙන නේරංජාවම කියා හිත හදාගෙන නැවතී බවුන් වඩනවද බේරෙ වැව ළඟ බිඳුණාද ධ්‍යානය? රන්තැටිය වෙනුවට බෙලෙක් පිඟන්...

“මිනිහෙක්” නැත්නම් -ඊට යටින් වැදලා වැඩක් නෑ…… –

සිවුරට යටින්....../ වටා පතෙන් අමු සිවුරෙන් වැහිලා – “මිනිහෙක්..!” හිනාවෙන්ඩ බෑ ඒ කියන්නෙ හදවතකුත් නෑ..! අඩා වැටෙන්නෑ එතකොට කඳුලු වැටෙන් නෑ..! හයියෙන් ඇවිදින්නට බෑ එතකොට කකුල් දෙකක් නෑ..! මොනවා කලත් පිනට නොකා බෑ එහෙම නැතුව...

ෂෙහානි – නෝටි රස්පුටින්

හංදියේ කඩේ සිරිසේනගේ පොඩි එකී... බෝක්කුව උඩ කාන්සියට බීඩියක් උරද්දී ඒකි යනවා පද්ද පද්ද වින්ඩ්ස්ක්‍රීන් එකකුත් මූනට දමාගෙන එහෙන් මෙහෙන් ඉරුන ඩෙනිමක් පුකට හිරකරන් බිම බලාගෙන ලවට හිනා වෙවී..... ඒයි කෙල්ලේ... උඹ හිනාඋනේ මටද...

අකීකරු කම් කරයි නිසලදිය කලඹන්න – නාලක ජයතුංග

හන්තාන සෙවනැල්ල වැටී ගංදිය අගට රල පෙලේ හසරැල්ල දගකරයි ගොම්මනට විඩාබර අහසයට තනි වෙලා වලාවක මම මතක පාකලා අපේ පෙම් කතාවක..... එදාවාගෙම සුලග රැලි නගා ගංතෙරට අකීකරු කම් කරයි...

පත්තිනි – නෝටි රස්පුටින්

ඇය ඉස්සී ඉස්සී හාදු දෙද්දී... ඔහු ගැස්සි ගැස්සී නිසල විය... දාඩියයි... ඔහු අනෙක් පස හැරුනේය බසයේදී පිට අත ගෑ කොලුගැටයා කෝච්චියේදී ඇගට තෙරපුන තරුණයා ඔෆීසියේදී අත මිරිකූ CC මහත්තයා සිහිනෙන් ඇයට හාදු දෙද්දී... අම්මේ !!! පොඩි එකී නින්දෙන්ම තනය අතගා කිරි සෙව්වායා... නෝටි රස්පුටින්

‘‘ මම ශ්‍රී ලාංකිකයෙකු නොවෙමි ‘‘ – දීපචෙල්වන් ප්‍රදීපන්

ඇවිද යනු වස් මායිමෙන් එපිටට මා වෙත නිකුත්කල අවසර පතකි පලස්තීනුවන් අතැති ඊශ්‍රායල් ගමන් බලපත් මෙනි මුර කපොලු හරහා යනවිට මම හැදුනුමි පත දිගු කරමි ඉරාක වැසියන්ට හිමිව ඇති ඇමෙරිකන් හැදුනුම්...

පරණ සුපුරුදු මුහුණු පමණකි. – හෂාන් රන්දික ඩයස්ගේ පරිවර්ථනයක්

Charles Lamb , 18 වන ශතවර්‍ෂයේ ජීවත්වූ ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකි, කවියෙකි. ඔහුගේ Old familiar faces පැදිපෙල සිංහලට පරිවර්තනය කිරීමට ගත් උත්සහයයි මේ. The Old...

කෙල්ලක් කියන්නේ තොටියන්ට යන එන ඔරුවක් – සුජීව හෙට්ටිතන්ත්‍රි

කෙල්ලක් කෝච්චියට බෙල්ල තියද්දි කපුටියක් කිවු කවියක්..... නංගියේ උඹට කව්රුවත් කෙරුවද බොරුවක් රෑක තරුවක් ඉරන් කෑවද ආත්මෙන් උබේ ඉරුවක් කියාපන් හදවතේ ඇනුනද ආදරේ ඊයම් බරුවක් පරක්කුයි කිව්වද මූණටම අන්නාසි...

“සොරි මචං මේ ගෙම්බා,උඹෙ කෙල්ල දවසක් හීනෙන් ඉම්බා..”- බේබදු කුමාර

  ඇහේ අලවපු කඳුළු සේරම පිහුවා ඉරපු හදවත සෙනෙහසින් මැහුවා ගැට ගහපු බෙල්ල සීරුවෙන් ලිහලා, ඉරිතැලුන දෙතොල් හිනාවෙන් වැහුවා.. තැලුණු හිත මසාජ් කෙරුවා ගිනි ගහන ආත්මෙට පෙම් ගඟක් හැලුවා හිල්වෙච්චි පපු...