26 C
Srilanka
Thursday, January 18, 2018

“නාකියා ..උඹ මැරිච්ච එකාගැන හිත හිතා ඉන්නවා.. දුව යනවා වේස කමේ…”- පුරහඳ කළුවරද?

ප්‍රසන්න විතානගේ අධයක්ෂණය කරනු ලැබූ පුරහඳ කළුවර සිනමා පටය ජෝ අබේවික්‍රම,ප්‍රියන්තා සමරවීර, නයනා හොට්ටිආරච්චි, කුමාර කරුණානන්ද, හර්ෂජිත් අබේසුන්දර, මහේනද්‍ර පෙරේරා වැනි ලාංකේය සිනමාවේ පතාකයින්...

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සැමරුම් සිනමා උලෙළ ඔක්. 20 – 24 දක්වා

සිනමා විල කැළඹූ මහා ගාන්ධර්වයානන් වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත  නිර්මාණ ඇතුළත් සිනමා උළෙලක් ජාතික චිත්‍රපට සංස්ථා 'තරංගනී' සිනමා ශාලාවේ තිරගතවීමට නියමිතියි. මෙම චිත්‍රපට...

ගොදුරු පසුපස ප‍ියාසර කරන බහුචිතවාදියා -චන්ද්‍රිකා මුණසිංහ

සමාජය කළඑළි බැසිය යුත්තේ විවිධ හැඩතලවලින් ආමන්ත‍්‍රණය කරන කලා සංඥාවන් තුළිනි. එමෙන්ම සාහිත්‍යවාදී විවිධ කියවීම් තුළිිනි. මෙලෙසින් හැඩවුණු ලෝක සමාජ දේහයන් ගැන අපි අසා...

“මටත් පුළුවනි ජම්බො වගේ කෑ ගහ ගහ රෙද්ද උස්සගෙන යන්න..”- සෙයිලම – තරුෂි නවංජනා...

1996 සරසවි චිත්ර පට උළෙලේදි හොඳම චිත්රපටයට හිමි සම්මානය ඇතුළුව සම්මාන 10ක් ලබා ගත් ‘සෙයිලම’ සිනමා පටය එච්. ඩී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ රවීන්ද්‍ර රන්දෙණිය, සිරිල්...

සුදු මල් පොකුරේ සුදු මල් නොපිපී රතු මල් පිපුණේ ඇයි? – ‘සුදු අක්කා’ –...

සමාජය ඉදිරියේ මතු නොව නීතිය ඉදිරියේ ද වරදකාරියක වුණු සුදු අක්කලා එදා මෙන්ම අදත් සමාජයේ අඩුවක් නැතිය. මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂනය කළ සුගතදාස මාරසිංහ නිෂ්පාදනයක්...

Tate Taylor ගේ The Help නැමති විශිෂ්ඨ සිනමා පටය – උපාලි ජයසිංහ

මට කී දේ මට කළ දේ ඔබට ප්‍රතික්ෂේප කළ නොහැක. මක් නිසාද එහි ඡීවමාණ සාක්ෂිය මා බැවිණි. අහගන්න ඉතාමත් දරැණු කුණාටු අයිති අතීතයටයි මම දැන් පියාඹන්නයි යන්නේ ඔබ දන්නවද මට හිනාවෙන්න ඉගෙන ගන්න...

රොඩ්නි විදානපතිරණගේ “හිම තාරකා“ ඉතාලි‍යේ තිරගත වූ දා

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි චිත්‍රපටය වන“හිම තාරකා“,පසුගිය ඉරිදා  ඉතාලි යේෆ්ලොරන්ස් නගරයේ වියා ‍බොන්සිනෙල්ලි ශාලා‍වේදී සුවිශේෂී ප්‍රදර්ශනයක් ලෙස තිරගත විණ. ‍‍මේ ඡායාරූපවලින් දැක්‍‍වෙන්‍‍නේ...

දේශීය සිනමාවේ ශෘංගාරාලංකාරය – ශෝන් මැක්ස්මස් දිසානායක

'දේශීය සිනමාවේ ශෘංගාරාලංකාරය' මැයෙන් වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා සරසවිය පුවත්පතේ පලවූ ලිපියකින් උපුටාගත්තකි. ශෘංගාරත්වය යනු ලොව පහළ වූ සුවිශේෂ වූ හැඟීම් සමුදායකි. මිනිසාට...

ප්‍රේමය අරගලයක්ද? සළෙළු වරම විත්‍රපටයෙන් කියවීමක් – තරුෂි නවංජනා ලියනාච්චි

වසන්ත ඔබේසේකරයන්ගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සැදුම්ලත් 'සලෙළු වරම' සංකීර්ණ අඛ්‍යාන රටාවකින් නිර්මිත වූ සිනමාත්මක අත්දැකීමකි.  කතාවේ අවසානයත් ආරම්භයත් සමානුපාතිව ඛණ්ඩනය වන රූපරාමු මඟින්...

ආත්මය විනිවිදින බැඳීමක වත්කම; The Paper Boy

සමහර දේවල් අහම්බෙන්, නොහිතන මොහොතක අපෙ ජීවිත ඇතුළට නොකියාම රිංගන්නෙ මුළු ජීවිත කාලයම අපිත් එක්ක නතර වෙන්න සූදානමින්. නමක්, ගමක්, ආව තැනක් හෝ යන්න...