26 C
Srilanka
Tuesday, December 12, 2017

රෝයි ටර්නර් (1928- 2017): සම්භාවනීය සමාජ න්‍යායධරයෙකුගේ සමුගැනීම- දිමුතු සමන් වෙත්තසිංහ

1960/70 දශකවල හැරල්ඩ් ගාෆින්කල් (Harold Garfinkal) සමඟ මානවවංශ ක්‍රමවේදය (Ethnomethodology ) ප්‍රචලිත කිරීමේ ලා මැදිහත් වූ ප්‍රමුඛ සමාජ විද්‍යාඥයෙකු වූ රෝයි ටර්නර්(Roy Turner) 2017...

ප‍්‍රතිසන්ධානය Reconciliation චිත්‍ර දැක්ම

ප‍්‍රතිසන්ධානය, සංහිඳියාව, සමගි සන්ධානය:ඉතාම සංකීර්ණවූත් බරපතළ වූත්ජනපි‍්‍රයවූත්හාස්‍යජනව කවූත්මිත්‍යාවක්වූත්අවස්ථාවාදිවූත්ජුගුප්සාජනකවූත්දුඃඛාන්තයක්වූත්බඩගෝස්තරවාදින්ගේඅවියක්වූත්දේශපාලඥයින්ගේ පලිහක්වූත්විද්වතුන්ගේපැවැත්මවූත්පිඩිතයන්ගේසිහිනයක්වූත්සංඥාවකි. යුද්ධය, අන්තවාදිහෝජාතිවාදිහෝ වර්ගවාදි හෝ ත‍්‍රස්තවාදිහෝගැටුමක් මර්දනය කිරිමටනැතහොත් ප‍්‍රතිසන්ධානගත කිරීමට ගත හැකිසරලමසහපහසුමකි‍්‍රයාදාමයයි.එහෙත්එකි ප‍්‍රතිසන්ධානගතකි‍්‍රයාදාමයෙන්පසුබිහිවන්නාවූසමාජවටපිටාවඉතාම සංකීර්ණ අර්බුද ගණනාවක්සහිත අඳුරුනිහඬ...

Doctor ශානක සහ artist ශානක. – ප්‍රගීත් රත්නායක

ශානක රැකියාවෙන් වෛද්‍යවරයක්. ඒත් ගොඩක් අය දන්නෙ චිත්‍ර ශිල්පියෙක් කියලා. ඇයි එහෙම වෙන්නෙ ? . ඒ තමයි ශානකගෙ චිත්‍රයේ තිබෙන අනන්‍යතාවය විසින් ඔහුට හදන...