26 C
Srilanka
Tuesday, December 12, 2017

Doctor ශානක සහ artist ශානක. – ප්‍රගීත් රත්නායක

ශානක රැකියාවෙන් වෛද්‍යවරයක්. ඒත් ගොඩක් අය දන්නෙ චිත්‍ර ශිල්පියෙක් කියලා. ඇයි එහෙම වෙන්නෙ ? . ඒ තමයි ශානකගෙ චිත්‍රයේ තිබෙන අනන්‍යතාවය විසින් ඔහුට හදන...

ප‍්‍රතිසන්ධානය Reconciliation චිත්‍ර දැක්ම

ප‍්‍රතිසන්ධානය, සංහිඳියාව, සමගි සන්ධානය:ඉතාම සංකීර්ණවූත් බරපතළ වූත්ජනපි‍්‍රයවූත්හාස්‍යජනව කවූත්මිත්‍යාවක්වූත්අවස්ථාවාදිවූත්ජුගුප්සාජනකවූත්දුඃඛාන්තයක්වූත්බඩගෝස්තරවාදින්ගේඅවියක්වූත්දේශපාලඥයින්ගේ පලිහක්වූත්විද්වතුන්ගේපැවැත්මවූත්පිඩිතයන්ගේසිහිනයක්වූත්සංඥාවකි. යුද්ධය, අන්තවාදිහෝජාතිවාදිහෝ වර්ගවාදි හෝ ත‍්‍රස්තවාදිහෝගැටුමක් මර්දනය කිරිමටනැතහොත් ප‍්‍රතිසන්ධානගත කිරීමට ගත හැකිසරලමසහපහසුමකි‍්‍රයාදාමයයි.එහෙත්එකි ප‍්‍රතිසන්ධානගතකි‍්‍රයාදාමයෙන්පසුබිහිවන්නාවූසමාජවටපිටාවඉතාම සංකීර්ණ අර්බුද ගණනාවක්සහිත අඳුරුනිහඬ...

දරුවන් ලවා වැඩිහිටි සිතැඟි බෑවීමේ ඛේදවාචකය – ශාන්ත කේ. හේරත්

පොතක, පත්තරයක, ටී. වී, එකේ යන කාටුන් එකක වැඩිහිටියෙකු විසින් අදින ලදයමක්, ( විශේෂිත අවස්ථාවකදී හැර ) නැවත ළමයකු විසින් ඒ ආකාරයට ඇන්දවීමට යම්...