28 C
Srilanka
Saturday, October 21, 2017

මොරටුව සරසවිය කම්පාවට පත් කරමින් ඩෙංගු නිසා සමුගත් චේතනී

මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබමින් සිටි චේතනි අබේකෝන්(27) ඩෙංගු රෝගයට ගොදුරුවී පසුගියදා මරණයට පත්වීම මුළු සරසවියේම කම්පාවට හේතු විය. මාතලේ දිස්ත‍්‍රික්කයේ දෙවැනි තැන ලබාගනිමින්...

පාර්ලිමේන්තුවට වැඩට එන්න අලුතින් බස් 6 ක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ ප්‍රවාහන කටයුතු සඳහා මේ දක්වා තිබුණ බස් රථ වෙනුවට අලුතින් බස් රථ 6 ක්මිලට ගෙන තිබේ. ඒවා අතර ලේලන්ඩ් වර්ගයේ...

විදේ­ශ­ය­කදී ජනතා සම්මා­න­යට පාත්‍ර­වීම විශාල ජය­ග්‍ර­හ­ණ­යක්

ඇය කලා හැකියාවන් රැසක් ඇති යුවතියකි. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඇය අපේ කම රැකගනිමින් කලාවේ විවිධ අංශයන්හි දස්කම් ප්‍රකට කරන්නීය.මේ වන විට ශ්‍රී ලංකාවෙන් පිටත...

යකඩ කෙක්කකින් දෙල් කැඩීමට ගිය ව්‍යාපාරිකයා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

ව්‍යාරිකයෙකු තම ගෙවත්තේ තිබු දෙල් ගසකින් දෙල් කැඩිමට යාමේදි ඒ සඳහා භාවිතා කල යකඩ කෙක්කක් අසල තිබු අධිබල විදුලි රැහැනක දැවටිම නිසා විදුලි සැර...

උප කුලපතිගේ බූදලෙන් නේවාසිකාගාරය හැදුවාදැයි එකට එක කියූ සෞන්දර්ය සිසුන්ට විනට පරීක්ෂණ

සෞන්දර්ය විශ්වවිද්‍යාලය සඳහා දෙහිවල ප්‍රදේශයේ ඉදිකරන ලද නේවාසිකාගාරය පසුගියදා විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වුනේ වත්මන් උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චිගේ සහභාගීත්වයෙනි. ඔහු එහි එනවාට සෞන්දර්ය ශිෂ්‍ය...

කොළඹ නගරාධිපති පුටුවට රෝසි සේනානායක සහ ෆේරියල් අෂ්රොප් අතර සටනක්

එළැඹෙන‍ෙ ජනවාරි මාසයේදී පවත්වන්නට නියමිත බවට වාර්තා පළවන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභා පුරපතිධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය...