26 C
Srilanka
Thursday, January 18, 2018

අද සිට රෑ 10 තෙක් තැබෑරුම් විවෘතයි

දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරන වේලාව අද සිට වෙනස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ පෙරවරු 8.00 සිට රාත්‍රි 10 දක්වාය. ඊට අදාළ...

ධූරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණායන් විමසයි

ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද?  එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා...

අලි ප්‍රහාරයකින් කතක් මරුට

වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. මිය  ගොස් ඇත්තේ කරුවලගස්වැව - මුරියාකුලම පදිංචි ඩබ්ලිව්. ගුණවතී (අවු:55) නම් කාන්තාවකි.08 වැනිදා...

රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට

රාජගිරියේ ඉදි කළ ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී...

මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට

දශක 04කට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08)  පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත්...

මහ බැංකු කොමිසමට අගමැතිගේ ස්තුතිය

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන් අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය...

පෙළ පොත් ලක්ෂ 11 ක් තවදුරටත් හිඟව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි

පසුගිය වාරය අවසානයට පෙර ඇතැම් විෂයන්ට අදාළ නව පෙළ පොත් සිසුන් අතට පත් කිරීමට නොහැකි වූ බව අමාත්‍යංශය පෙන්වා දෙයි. අමාත්‍යංශය සදහන් කළේ එම පෙළ...

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව ජනපති වෙතට

  2015 පෙබරවාරි 01 වන දා සිට 2016 මාර්තු 31 දක්වා වූ බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරනු ලැබු බැඳුම්කර ගනුදෙනුවෙහි අවසාන වාර්තාව අද(30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් එළිදැක්වේ

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කරනු ලැබූ වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ වාර්ෂික රැස්වීම අද (29) කොළඹ හිල්ටන් පරිශ්‍රයේදී පැවැත්වුනි. එහිදී වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය...

පියසේන ගමගේට රාජ්‍ය ඇමතිකමක්

පියසේන ගමගේ මහතා නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ. ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රිවරයකු ලෙස පසුගිය නොවැම්බර් 08 පාර්ලිමේන්තුවේදී...