26 C
Srilanka
Tuesday, December 12, 2017

කුණු තක්කාලි – ජනක බොරලැස්ස

. ප්‍රාථමික පන්තියක පන්තිබාර ගුරුතුමිය පන්තියේ කුඩා ළමුන්ට විෂය බාහිර ක්‍රියාකාරකමක් දුන්නාය. . 'අද මම පුතාලට දෙන්නෙ අලුත් දෙයක් කරන්න. ඔයගොල්ලො හෙට එනකොට තක්කාලි ගෙඩි ටිකක් ගේන්න...

නායකයකු හැමවිටම උදාර මිනිසෙකු බවට පත්වන්නේ නැත. – චන්න කරුණාරත්න

නායකයකු හැමවිටම උදාර මිනිසෙකු බවට පත්වන්නේ නැත. එමෙන්ම උදාරභාවය මරනය තෙක්ම පවත්වාගෙන යාමට හැකිවන්නේ ද අතලොස්සක් නායකයින් හටම පමණි. නෙල්සන් මැන්ඩෙලා එවැන්නෙකි. ඔහු උදාර නායකයෙකු...

උදාරභාවය සිල්ලර දේශපාලනයේදී නම් හමුවන්නේ අතිශයින්ම විරලවය- චන්න කරුණාරත්න

"උදාරභාවය සිය ජීවිතයේ අවසානය තෙක්ම පවත්වාගැනීමට හැකිවන්නේ මහා මනුෂ්‍යයින් හටම පමණි. එවැන්නන් සිල්ලර දේශපාලනයේදී නම් හමුවන්නේ අතිශයින්ම විරලවය" කිසියම් දැක්මක් සාක්ශාත් කිරීම සඳහා නායකයෙකුට බලය...

උපමානය – වෛද්‍ය රුවන් එම් ජයතුංග

කැනූලාවක් සහ tourniquet හෙවත් රබර් තිරිංගයක් ගෙන ආ සහායක හෙදිය තිරිංගය වින්සන්ට් ලංකාතිලකගේ අතේ මැණික්කටුවට ඉහලින් ඔතා ශිරාවක් පාදා ගැනීමට බොහෝ වේලාවක් උත්සහ කලාය​. ඇයගේ නලල...

ඔවුන් එම දැරියන් 276 දෙනාවම දූෂණය කළහ. – උපාලි ජයසිංහ

හිටිලර්ගේ කෘෘර නාසි වධකාගාර අතීතයට අයත්ය. මුලධර්මවාදී ඉස්ලාමි සංවිධානවල වධකාගාර වර්තමාණයට අයත්ය. අනාගත ලෝකයාට වධකාගාර යනු සාමාන්‍යයක් විය හැක ================================================== මුලධර්මවාදී බෝකෝ හරාමි ඡිහාඩි සංවිධානය වසර...

බුදුන්ගේ රුව සහිත පච්චය ගැසූ විදෙස් යුවතිය – උපාලි ජයසිංහ

බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කෝල්මන්ව අත් අඩංගුවට ගත්තෙ 2014 වර්ෂයේ බණ්ඩාරනායක ගුවන් තොටුපලේදි . ඒ ඇගේ දකුනු බාහුවේ ඉහළ කොටසේ බුදු හාමදුරුවන්ගෙ රූපයක් පච්ච කොටල...

“ඉස්සරහට ගියොත් ජොනී……පස්සට ආවොත් ෆොනී……. ” – චන්න කරුණාරත්න

  මිනිසුන් දෙයාකාරයකට අභිප්‍රේරණයවේ. ඉන් පලමුවැන්න අභ්‍යන්තර ක්‍රියාවලියක් ලෙස සිදුවන ස්වයං අභිප්‍රේරණයයි. Intrinsic Motivation දෙවැන්න බාහිර බලපෑම් නිසා පුද්ගලයාගේ තර්ක බුද්ධියට සිදුවන බලපෑමෙන් ඇතිවන අභිප්‍රේරණයයි....

“මම නුඹේ වෛද්‍ය උපදෙස් පිළිපදින්නේ නෑ …….” ඉතින් මා නුඹට මුදල් ගෙවන්නේ මොකටද……? –...

වරක් ජර්මානු කවියෙකු වූ ඔටෝ එන්රිච් හාර්ට්ල්බන් රෝගයකට ප්‍රථිකාර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමුවුනා. රෝගය උත්සන්න තත්වයක පැවති අතර එයින් මරණය පවා සිදුවිය හැකි බැවින්...

සියදිවි නසාගැනීමක් මාධ්‍යයෙන් වාර්තා කරන්නෙ මෙහෙමයි.

ජීවිතයට ආදරය කරමු. මාධ්‍ය වාර්තාකරණයේදී ආචාර ධර්ම පද්ධතියට අනුගත නොවීම පුද්ගල මනෝ සාමජයීය පරිහානියට හේතුවක් විය හැකියි. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිය දිවි නසාගැනීමේ රැල්ලක්...

ඔස්ට්‍රියාවේ බුර්කා සහ නිකාබ් තහනම්

මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන 'නිකාබ්' සහ 'බුර්කාව' ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කිරීමේ නීතිය ක්‍රියාවට නැංවෙයි. මේ අනුව මින් ඉදිරියට ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේ දී...