පාකිස්තානයෙනුත් සහනාධාර නෞකාවක්

0
137

ආපදාවන්ට ලක් වූවන් සඳහා සහනාධාර ලබා දීම සඳහා පකිස්ථානු නෞකාවක් කොළඹ වරායට අද (30) පැමිණ තිබේ.


මේ අතර චීනයේ සිට නෞකා 3ක් ලබන බ්‍රහස්පතින්දා දින දිවයිනට පැමිණීමට ඇති බවද වාර්තාවේ.

ඉන්දියාවෙන් සහනාධාර රැගෙන පැමිණි ‍තෙවන නෞකාවද මේ වන විට දිවයිනට පැමිණ තිබේ

 

LEAVE A REPLY