පුංචි දිය කිදුරිය – උපාලි ජයසිංහ

0
72

එය ඈත සිට බලනවිට සිය ආදරවන්තයා මුහුදු ගොස් එන තුරු කනස්සල්ලෙන් යුතුව ගල්පරයක් මතට නැගී ඈත දියඹ දෙස බලා සිටිනා ශෝකී පෙමිවතියක් වැන්න
==================================================
සුප්‍රකට සුරංගනා කතාකරු හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ The Fairy Tale
සුරංගනා කතාවෙි එක් ශෝකි පුංචි දිය කිදුරියකගේ චරිතයක් විය මෙි දියකිදුරිය ඩෙන්මාර්කයේ කොපෙන්හේගන් නුවර වරාය අසල ගල්පරයකට වී ඈත ක්ෂිතිඡය දෙස බලා සිටිනායුරු නිර්මාණය කරන්නට එක් මිනිහෙක් සිහින දැක්කේය ඔහු කවුදැයි කියා අපි නොදනිමු එහෙත් ඔහුගේ ඒ සිහිනය සැබෑවක් කරන්නට වෙනත් මිනිසෙක් සමත් විය ඒ එඩිවින් එරික්සන් නැමති මුර්ති ශිල්පියා 1913 දීය.
එතැන් පටන් වසර සියයකටත් වඩා කාලයක් මෙි පුංචි දිය කිදුරිය ඩෙන්මාර්කයේ සුන්දරතම සිහිවටනයක් ලෙස ඩෙන්මාර්ක් ඡනතාවගේ නොමද ආදරය දිනා ගනිමින් සිටියාය . දැන් පටන් ගන්නේ 2017 මැයි මස 30 න් පසු ඇගේ කතාවයි
ඩෙන්මාර්කට අයත් අවට නැගෙනහිර උතුරු මුහුද මත්ස්‍ය රඡ දහනකි ඒ අතර වැඩිපුරම සිටින්නේ වද වීමෙි තර්ඡනයක් නොමැති අධිකව සැරිසරන තල්මසුන් විශේෂයකි මිනිසුන් වානිඡ අරමුණක් සදහා උන් දඩයමි කරති ඩෙන්මාර්ක් උතුරැ මුහුදේ සාමාන්‍ය වශයෙන් සිටිති යැයි ගණන් බලා ඇති තල්මසුන්ගේ ප්‍රමාණය හත් ලක්ෂ හැත්තෑ අට දහසකි ඉනුත් උන් ලක්ෂයක් පමණ සැරි සරන්නේ ඩෙන්මාර්කයට අයත් Faroe දූපත අශ්‍රිත මුහුදේය ෆාරෝ දූපත් වාසීන් ගිය වසරේ පමණක් මරන ලද තල්මසුනගේ සංඛ්‍යාව 800 කි මින් තිගැස්මට පත් ඩෙන්මාර්ක් රඡය ෆාරෝ දූපත් අසල තල්මසුන් දඩයම තහනමි කලේය. මින් කෝපයට පත් ෆාරෝ දුපත් විරෝධතා කරැවෝ ඩෙන්මාර්කයේ ආදරය දිනා සිටි ඡාතික වස්තුවක් බදු පුංචි දිය කිදුරිය රතු තීන්තෙන් නහවනු ලැබීය ඇගේ පිලිරැව අසල ඔවුහු මෙසේ සටහනක් තබා ගියෝය ‘‘ ඩෙන්මාර්ක් රඡය ෆාරෝ දිවයින්වල තල්මසුන් ආරක්ෂා කරයි “‘
================================================

LEAVE A REPLY