‘පෘතග්ජන’ – චන්න කරුණාරත්න

0
46

මිනිස්සු කියන්නෙ මනුෂ්‍යත්වයට පොදු දුර්වලතා අඩු වැඩි වශයෙන් තියෙන සත්ව කොට්ඨාශයක්. ඉතින් ඔය තත්වයට බුදුන් කිව්වෙ ‘පෘතග්ජන’ කියල.

අපේ රටේ හුඟක් මිනිස්සුන්ට ඕක තේරෙන්නෙ නෑ. එයාල දේශපාලකයො, කලා ශිල්පීන්, ක්‍රීඩකයො වගෙ ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙන් දෙවිවරුන්ගෙ වගෙ හැසිරීමකුයි බලාපොරොත්තු වෙන්නෙ. ඒ මිනිස්සුන්ටත් අපි වගෙම ස්නායු තියෙනව නේද කියල තේරුම් ගන්නෙ නැතිව, එයාලගෙන් අසාමාන්‍ය අතාර්කික තරම් උදාර මහත්මා හැසිරීමක් බලාපොරොත්තු වෙනව. ඉතින් ඒකට ඒ මිනිස්සු මොනව කරන්නද?

තම තමන්ගෙ ලෝකාවබෝධයෙ නිම් වලලු පුළුල් කරගන්නෙ නැතුව පෘතග්ජනයින්ගෙන් දේවත්වය බලාපොරොත්තු වීම කාගෙ වරදක්ද?

LEAVE A REPLY