Lady of Cao – Upali Jayasinghe

0
77

‘‘ දැන් අපි ලෝකයාට අභිමානයෙන් පිරි ඇගේ මුහුණ පෙන්වමු.එමෙන්ම අපි පීරු වැසියන්ට තම අනගි සංස්කෘතික උරැමයන් නැවත නැවතත් මෙි තුලින් මතක් කර දෙන්නෙමු ‘‘
———————- පීරු සංස්කෘතික ඇමති සැල්වදෝර් ඩෙල් සොලාර් ——–
=================================================
Lady of Cao
==================================================
කාඔි ආර්යාව යනු දැනට වසර 1700 කට පෙර පීරැ රාඡ්‍යෙය් උතුරැ ප්‍රදේශය
පාලනය කල ඉන්කා රැඡිණයි. එය වර්තමානයේ හදුන්වන්නේ El Brujo නාමයෙනි .කාන්තාර බහුල වියලි දේශගුනයකින් යුක්ත එකී මිටියාවත ඇය ඇල මාර්ග සිය ගනනකින් යුත් මනා වාරිමාර්ග ක්‍රමයක් මගින් අස්වැද්දුවාය.ඇගේ කාලය තුල මැටි කර්මාන්තය හා ලෝහ කර්මාන්තය දියුණුවූ බව පිරැ ඉතිහාසයේ සටහන්ව ඇත. මිනිසුන් ධිවර කරමාන්තයට හා වගාවන්ට පෙළඹවු ඇය එල් බුර්ඡෝ ස්වර්නමය කලාපයක් බවට පත්කල බවට වර්තමාන පීරැ ඡාතිකයෝ විශ්වාස කරති .
ඇගේ මිමිය පුරාවිද්‍යාඥයින් සොයාගන්නාවිට අඩ වශයෙන් දිරාපත් වී තිබිනි.ඇගේ එක් අතක් පුරාවට නාගයෙකුගේ සළකුනක්ද පාදයක් පුරා මකුලුවෙකුගේ සළකුනක්ද තිබි ඇත. අැය පසෙක විවිධ වර්නයන්ගෙන් යුත් රෙදි කැබැලි 20 ක්ද රත්‍රං තීරු කිහිපයක් හා හෙල්ලක් ඔවුන් සොයාගත්තෝය. . මෙිවා පසුව සංරක්ෂනය කර මමිය සමගම ලීමා නුවර ඡාතික කෞතුගාරයේ තැන්පත් කර ඇත
මෙි සටහන යොදන්නේ කාවෝ ආර්යාවගේ මුහුණ ඩිඡිටල් තාක්ෂණය ලේසර් තාක්ෂනය හා මුසු කොට නැවත ප්‍රතිනිර්මානය කර ඇති බැවිනි ඇගේ උඩුකය සමිපුර්ණයෙන් නිවැරදිව විද්‍යාත්මක ප්‍රති නිර්මානය කර මෙම මස 03 දින පිරැ සංස්කෘතික අමාත්‍යංශය මහඡන ප්‍රදර්ශනය සදහා තබා තිබුනේය.

Upali Jayasinghe

LEAVE A REPLY