යනවනම් මෙන්න පාක්.. – හේෂින්ඩං උද්‍යානය (පීනිස් පාර්ක්)

0
397

දකුණු කොරියාවේ යෝධ ශිෂ්ණයන් සහිත උද්‍යානයක් ඇතැයි කිව්වොත් ඔබ පුදුම වනු ඇති.

 දකුණු කොරියාවේ සින්ම්ම්හි සුන්දර වෙරළ තීරයේ පිහිටා ඇති හේෂින්ඩං උද්‍යානය (පීනිස් පාර්ක්) තරුණ කන්‍යාවියකගේ මතරකයන් රැගත් පුරාවෘත්තයකට උරුමකම් කියයි.

එනම් තරුණ කන්‍යාවිය ගලක් මත හිඳුවා ඇගේ ධීවර පෙම්වතා මසුන් ඇල්ලීමට ගොස් ඇත. ඉන් පසු කුණාටුවක් පැමිණ ඇය මරණයට පත්වී ඇත. ඇගේ මරණයෙන් පසු ගම්වැසියන්ට තවදුරටත් මසුන් ඇල්ලීමට නොහැකි වී ඇතැයි ද පුරාවෘත්තයේ සඳහන් වෙයි.

ඉතින් කන්යාවක කුණාටුවෙන් මිය ගිය විට ඔවුනට කළ හැකි එකම දෙය ලෙස ඇගේ ආත්මය සැනසීමට දැවැන්ත ලී ශිෂ්ණයන් ඉදිකිරීම සිදුවූ බව තවවදුරටත් සඳහන් වෙයි.

Obviously.

පුදුමයකට මෙන් එම උපාය සාර්ථක වීමෙන් නැවතත් ගැමියන්ට මසුන් ඇල්ලීමට හැකි වී ඇත.

 ඒ නිසා ඔවුන් ඇයට ගෞරවය දැක්වීම උදෙසා සුන්දර කැටයම් ඉදිකිරීමට දිගින් දිගටම පෙළඹී ඇත.

 මේ වන විට හේෂීන්ගං උද්‍යානය දකුණු කොරියානුවන් නිරන්තරයෙන් විවේකය ගත කිරීමට යොදාගන්නා සංචාරක සපෙදෙසක් බවට පත්ව ඇත.
 

ඔවුන් කැටයම් කළ ශිෂ්ණයන් මත වැතිරී කෙටි නින්දක් ලබයි.

ඔවුන් ශුක්‍රාණුවක් අධ්‍යනය කරයි. 

උද්‍යානයේ මෘදු සුළඟ සමඟ ඔබට සිහින් රාවයක් ඇසේවි. විශ්වාස කරන්න ඒ කැටයම් කළ ශිෂ්ණයන්ගෙන් තැනූ වින්ඩ්චම්..

සිනාසෙන ශිෂ්ණයන්

ශීෂ්ණයන් සමඟ ඉගිල්ලෙන්න..

 

ශිෂ්ණයක් මත හිඳ ජීවිතයේ අරුත පිළිබඳව සිතා බලන්න..

 

මෙම උද්‍යානයේ සෑම කෙනෙකුටම ශිෂ්ණයක් ඇත.

තරුණ ශිෂ්ණයන්..

මහළු ශිෂ්ණයන්

එමෙන්ම මෙම උද්‍යානය ඔවුන්ට කලාවක් මිස කුණුහරුපයක් නෙවෙයි.

-තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.

LEAVE A REPLY