මාර්ක් ෆොස්ටර්ගේ THE KITE RUNNER – උපාලි ජයසිංහ

0
88

කාලිඩි හුසෙයිනිගේ ‘‘ සරැංගල් ලුහුබදින්නා “‘ නැමති මතකයෙන් ඉවත් කල නොහැකි මෙි අපුර්ව. නව කතාව මොන තරමි ප්‍රබලද යත් ඊට බොහෝ කලකට පසුවත් මා කියවු සියල්ල ඇල් මැරුණු කතා සේ පෙණිනි


———————————- ඉසබෙල් ඇලන්ඩෙි ————————
=============================================
මාර්ක් ෆොස්ටර්ගේ THE KITE RUNNER
================================================
මෙි සිනමාපටියෙ තැන් තුකනින් කතා තුනක් කියනව මම. මෙි පළමු කතාව
‘‘ ඔයා අහගෙනද අමීර් ? ‘‘
‘‘ ඔවි තාත්තේ ‘‘
‘‘ ඔයාට මම මුලින්ම කියන්න ඔන අර රැවුල් කාරයො කියන විදිහෙ පාපයන් පාපයන් නොවයි ! ඒව එයාලගෙ කතා ! ඒ ගොල්ලො දවස තිස්සෙම පොතක් දිග ඇරගෙන යාඥා කරනව . එ්ව ලියල තියෙන භාෂවවත් එයාල හරියට දන්නෙ නෑ ! ඒක නිසා එයාලව මග ඇරල ඉන්න ‘‘
‘‘ තාත්ත කියන්නෙ මුල්ලාවරැ ගැනද ? ‘‘
‘‘ ඔවි මෙි ලෝකෙ තියෙන්නෙ එක පාපයයි . ඒ තමයි හොරකම , අනිත් හැම පාපයක්ම හොරකමෙි කොටස් ! ඔබ මිනිහෙක් මරා දැමිමම ඔබ ඒ මිනිහගෙ ඡිවිතේ හොරකමි කරනවා. ඔයා ඔහුගෙ බිරිදගෙ , දරැවන්ගෙ අයිතිය හොරකන් කරනවා. ඔයා බොරැවක් කියද්දි අනිත් මිනහට ඇත්ත දැනගන්න තියෙන අයිතිය හොරකන් කරනවා . මම කියන දේ තේරෙනවද අමීර් ?
—————–
දෙවැනි කතාව
‘‘ ඡාන් මට මගේ පුතාගෙ අනාගතය ගැන බය හිතෙනවා ! මම දවසක් දැක්ක
එයාගෙ සෙල්ලමි බඩුවක් අනිත් ළමයි උදුරගෙන යනවා ! එයා කිසිම විරෝධයක් නොදක්වා ඔහේ බලන් හිටියා . අඩුම තරමෙි එපා වත් කිවිවෙ නෑ! ‘‘
‘‘ බාබා මෙි අහන්න අමීර් කියන්න‍ෙ ප්‍රචන්ඩ ළමයෙක් නෙවෙයි ‘‘
‘‘ නෑ ඒක නෙවෙයි ඡාන් ! අමීර්ට කරදරයක් වෙචිච ගමන් අල්ලපු ගෙදර පොඩි කොල්ලා හසාන් ඇවිල්ල උන්ට ගහනවා ! ඊට පස්සෙ දෙන්නම එනව අපේ ගෙදර. ඉතිං මම අහනවා ‘ හසාන් මොකද මූණට වුනේ “ බිම වැටුණ බාබා ! ‘‘ ඔන්න ඔහෙමයි වැඩෙි වෙන්නෙ ‘‘
‘‘ අමීර්ට මොකක්හරි මානසික ප්‍රශ්නයක් ඇති ! ළමයි කියන්නෙ පාට කරන්න තියෙන චිත්‍ර පොත් නෙවෙයි බාබා ! ඔබ කවදාවත් ඔබට ප්‍රිය වර්ණවලින් ඔහුව පාට කරන්න උත්සාහ ගන්න එපා . ඔහු ඔබ නෙවෙයි . කවදාවත් ඔහුට එහෙම වෙන්නත් බෑ .එත් කවදහරි දවසක ඔහු ඔබෙි අඩිපාර දිගේ යාවි ‘‘
‘‘ අමර්ඡාන් ! තමා වෙනුවෙන්වත්
දැන් පෙනී නොසිටින මිනිහා . කවදාවත් අනාගතයෙදි කිසි කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්නෙ නෑ ‘‘
———-
තුන් වැනි කතාව
‘‘ අමීර් මහත්තයා ඔයා අර ලිවිව කතාව මොන වගේද? “
‘‘ ඒකෙ තියෙන්නෙ හසාන් මැඡික් කෝප්පයක් හොයා ගත්තු මිනිහෙක් ගැන. .එයා හරිම දුප්පත් මිනිහෙක් .ඔහු දැන ගන්නව මෙි මැඡික් ‍කෝප්පය ඇතුලට කදුලු වැටුනම ඒ කදුලු ටික වෙලාවක් යද්දි මුතු ඇට බවට පෙරළෙනව කියල.
කතාව අවසානයේදී එයා ඉන්නව මුතු කන්දක් උඩ ඉදගෙන ලේ වලින් නැහැවුණු පිහියයි මියගිය බිරිදයි ළගින් තියාගෙන !‘‘
==============================================

 

සටහන – උපාලි ජයසිංහ

LEAVE A REPLY