ප්‍රසාද් ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ

0
165

…………….. මේ බලපං අපේ ගොඩක් මිනිස්සු හරි අසරණයි බං , උන් අනාථවෙලා ඉන්නෙ. ඉතිං උන් ඔන එකෙක එල්ලෙනව. උන්ට ඕන එල්ලෙන්න මොකක් හරි, ටික වෙලාවකට හරි, උන්ගෙ හිත පොඩි ආතල් එකකට අරන් යන මොකක් හරි . ඒ කියන්නෙ බං ක්‍රිකටි මැචි එකක්, එහෙමත් නැත්නමි ඡන්දයක් , අඩුම තරමින් ගමෙි කාගෙ හරි වලියක්.උන්ගෙ ප්‍රශ්ණ ටික වෙිලාවකට අමතක කරන මොකක්හරි මගුලක්
==============================================
ප්‍රසාද් ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ ටෙලි නාට්‍ය යෙන්…..
=================================================
………. දැන් අපි කරන්නෙ හදන්නෙ බං මිනිස්සුනගෙ ධනාත්මක චින්තනය වර්ධනය කරන එක.ඔක මහ කඡ්ඡක් නෙවෙයි බං මිනිස්සු කරන හැම දේකම තියෙනව ඔක ! කියවපං බලන්න දැන් ඔක !
‘‘ බොදු ගොවි වයස 45 ක් වුවත් වයස නොපෙනෙන උසස් බාලිකාව උගත්, නිවෙසක් හිමි , අවිවාහක රඡයේ ඉංග්‍රීසි ගුරැ මෙනවියට දුසිරිතෙන් තොර සහකරැවෙකු දෙමවිපියෝ සොයති.
ප.ලි.
සුලු වරදකින් දරැවෙක් සිටි “
ඉතිං බලපං ඔකෙ තියෙන්නෙ තනිකරම ධනාත්මක චින්තනයනේ.
දැන් බලපං ඒකිට දරැවෙක් ඉන්නවයි කියන්නෙ ඔය කියන තරමට සුලු වරදක් වෙන්න බෑනේ. ඒත් බලහන් ඒකිට තියෙන ධනාත්ම චින්තනය, වයස අවුරැදු 45 ක් වෙලත් තමන්ගෙ ඡිවිතේ වැරදිචිච තැන් නිවැරදි කරගෙන ආයිත් පවුල් ඡිවිතයක් ගතකරන්න තියෙන බලාපොරොත්තුව.ප්‍රියන්ත ! වටින්නෙ ඡිවිතේ නෙවෙයි . වටින්නෙ බලාපොරොත්තුව බං !
================================================

 

-උපාලි ජයසිංහ

LEAVE A REPLY