සිල් රෙදි වංචාවට ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටට බරපතළ වැඩ සහිත වසර 3 බැගින් වූ සිරදඬුවම්

0
37

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු තීරණය කළේ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් වන බව ය.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත වසර 3 බැගින් වූ සිරදඬුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් දඩ, රුපියල් මිලියන 50 බැගින් විදුලි සංදේශ නියාමන කොමිසමට වන්දි ගෙවන ලෙසට කොළඹ මහාධිකරණයෙන් නියෝග කර තිබේ.

LEAVE A REPLY