මට ඕන Likes, Views විතරයි..

0
143

අනුෂ්ක උදාර කියන නම දන්නෙ නැති වුනත් වස්ති ප්‍රඩක්ෂන් කියන නම නම් ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ.. You Tube video දමා වීව්ස් බලාපොරොත්තු වෙන බවයි ඔහු පසුගිය දා චැනල් C රූපවාහිනි වැඩසටහනකට පැමිණ පැවසූයේ..

මේ අනුෂ්ක උදාර සහ නිවේදකයා අතර ඇති වූ සංවාදයක්,

-මට මගේ සිංදුවක් ඒ වගේ ජොගියක් විදිහට කරගන්න බෑ.. ඒ හින්දා තමයි ලොකු ප්‍රඩක්ෂන් එකකට වියදම් කරල කරගන්න දෙන්නෙ..

-ඒ කියන්නෙ ඔබ පිළිගන්නවා.. වස්ති ප්‍රඩක්ෂන් එකේ තියෙන්නෙ ජෝගි කියලා

-ඔව්.. ඔව්.. මේක සමාජය හදන්න කරන වැඩක් නෙවෙයි..වරදවා වටහා ගන්න එපා..

අපි යූ ටියුබ් කියන කන්සෙප්ට් එක පමණයි..

 

ඔබගේ වටිනා කාලය හරවත් යමක් නැරඹීමට යොදාගත යුතු බව මෙම වීඩියෝ පඨයක් නැරඹූ පසු ඔබටත් වැටහේවි..

 

LEAVE A REPLY