විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති සිය තීන්දුව ප්‍රකාශ කරයි

0
47

යාපනය විද්‍යා ඝාතන නඩු තීන්දුවට අනුව විනිසුරුවන් ඒකමතිකව සැකකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම නියමකොට තිබෙනවා.

තෙවන විනිසුරුවරයාද මීට සුළු වේලාවකට පෙර සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේ සැකකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම නියම කරන බවයි. මෙම නඩුවේ පළමු සහ හත්වන සැකකරුවන් නිදොස් කොට නිදහස්කර තිබෙනවා.

 

LEAVE A REPLY