බිසවට බොරු කළ රජු නිසා සිදුවුණු විනාශය- පුංචි ඩොක්ටගේ අලුත්ම ගීතය නරඹන්න

0
1709

 

දිල්ශාන් අබේවර්ධන වෛද්‍ය ශිෂ්‍යෙයක් ලෙස කටයුතු කරන අතර ඊට නොදෙවෙනි ලෙස ඔහුගේ විනෝදාංශය වූ සංගීතයෙන් කලාවට අත්පොත් තැබීය. “කවුරුන්ද නුඹ මාගේ” යනුවෙන් ඔහු නිකුත් කළ පළමු ගීතය දැඩි ප්‍රේක්ෂක ආකර්ශනයට ලක්විය.. මේ “ආදරේ” යනුවෙන් නිකුත් කෙරෙන්නේ ඔහුගේ දෙවන ගීතයයි..

 

LEAVE A REPLY