Tate Taylor ගේ The Help නැමති විශිෂ්ඨ සිනමා පටය – උපාලි ජයසිංහ

0
265

මට කී දේ
මට කළ දේ
ඔබට ප්‍රතික්ෂේප කළ නොහැක.
මක් නිසාද
එහි ඡීවමාණ සාක්ෂිය මා බැවිණි.
අහගන්න
ඉතාමත් දරැණු කුණාටු අයිති අතීතයටයි
මම දැන් පියාඹන්නයි යන්නේ
ඔබ දන්නවද
මට හිනාවෙන්න ඉගෙන ගන්න ගොඩක් කාලයක් ගියා
———- The Living Proof ගීතයෙන්———
කලු ඡාතිකයන් නගරයේ ඇවිදින විට හෝ වෙළද සැල් කරා යනවිට සිය රැකියා ස්ථානයේ නිල ඇදුම ඇද සිටිය යුතුය. පොදු ප්‍රවාහන සේවයේදී සුදු ඡාතිකයන්ට ඉඩ දිය යුතුය. බාබර් සාප්පු වල වැඩ කරන කලු ඡාතිකයෝ කිසිවිටෙක සුදු ගැහැණුන්ගේ හෝ සුදු ගැහැණු ළමුන්ගේ කොණ්ඩා නොකැපිය යුතුය.සුදු ඡාතිකයන් හා සමාන අවස්ථා කලු ඡාතිකයන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ප්‍රකාශයන් හෝ ලේඛණයන් මුද්‍රණය කර බෙදා හැරීමි කරන
ඔිනෑම පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන සිරගත කල හැක.
—– මිසිසිපි ප්‍රාන්ත නීති අධිකාරිය 1960——-
==========================================
Tate Taylor ගේ The Help නැමති විශිෂ්ඨ සිනමා පටය
===============================================
නවකතාකාරියක් වෙන්න සිහින දැක්ක මිසිසිපි ප්‍රාන්තෙ ඡැක්සන් කියන පුංචි නගරෙ පදිංචි .ස්කීටර් කියන සුදු ඡාතික කෙල්ල තීරණය කරනව තමන්ගෙ නගරෙ කලු ඡාතික මෙහකාරියන්ගෙ ඡිවිත කතාවලින්ම ඒක පටන් ගන්න. . මිසිසිපි නීතියට අනුව මෙික ලොකු වැරැද්දක් කලු ඡාතිකයන්ට වෙන අසාධාරනයන් ගැන ලිඛිත ප්‍රකාශනන්ට සිර දඩුවමි පමුණුවන්න පුලුවන්. නමුත් ස්කිටර් මෙික ලියන්නෙ වෙනත්ම ශෛලියකට. එයා ඒක පටන් ගන්නව ලියන්න එයාගෙ ළගම අසල්වැසියගෙ කලු මෙහෙකාරිය එවුලින් ගෙන්
” මම ඉපදුනේ නෝනා චිස්කෝ ප්‍රාන්තයේ පීඩි මෝඩි කියන වතුයායේ මම දැනගෙන හිටියා කවදහරි මට සුදු මිනිස්සුන්ගෙ ගෙදරක වැඩකාර ගෑණියෙක් වෙන්න සිද්ධවෙනවයි කියන එක. මොකද මගේ අමිමත් සුදු ගෙදරක වැඩකලා . අමිමගෙ අමිම සුදු ගෙදරක වහලියක් වෙලා හිටියා.”
” ඔයා එවුලින් කවදාවත් සිහින මැවිවෙ නැද්ද මෙතනින් එහා ඡිවිතයක් ගැන”
” අපෝ මොකද නැත්තෙ නෝනා ”
” ඔයාට කොහොමද දැනෙන්නෙ ඔයාගෙ දරැවො ගෙදර දාල අනුන්ගෙ දරැවො ආදරෙන් බලා ගන්න සිද්ධවෙචිච එක ගැන.”
” මට තේරෙන්නෙ නෑ නෝන ඒ ගැන කියන්න මම සුදු දරැවන්ට ආදරය කලා එයාල හැමෝම වගේ මහතයි . බෝල කකුල් එයාලට තියෙන්නෙ. මම දන්නව එයාලව නිදි කරවන විදිහ. කක්ක ඇගේ ගාගත්තම අඩන්නෙ නැතිව නළවගන්න විදිහ. සමහර වෙලාවට ඒව කරන්නෙ මං එයා වදපු අමිම තවමත් නිදි අතරෙ.එයාල නැගිටිට ගමන් ‍එනව. එවුලින් බබාව හේදුවද ? කෝ මට ක්ලබි යන්න පරක්කු වෙනව ටක් ගාල චිකන් සැලඩි එකක් දාන්න. ගමිමිරිස් අඩුවෙන් ඇහුනද ? මෙි ඔක තියල ටක් ගාල එන්නකො මෙි ගවුමට මාව කැපිල පේනවද ? නිකන් ගෙදර මැහුව වගේද ? ඔන්න ඔහොම ”
තව වෙලාවකට අහනව ” එවුලින් කොහොමද ලුණු කපන්නෙ කදුලු එන්නෙ නැතිව. ” මම කියනව
” ගිනි කුරක් අරන් හපා ගන්න ”
” ගිනි කූර පත්තු කරලද එවුලින් ? ”
” හපෝයි නෑ නෝනා ” ඔන්න ඔහෙමයි එයාල.
නෝනට කියන්න මගේ යාලුවා වැඩ කලේ අප්‍රිකාවෙ රටවල්වල දරැවන්ට උදවි කරන අර මිස් හීල් හෝල්බෲක් ගෙ ගෙදර. මිස් හීල් එහෙම ලෝකෙට පෙන්නුවට කලු අපිව හරියට පහත් කරල තමයි සැලකුවෙි . වත්තේ වෙනම වැසිකිලියක් හදල තිබුණ එයා මගේ යාලුවා මිනීට. එයා එක හදල කිවිවලු මිනී දෙවියන් වහන්සේ කියල තියෙනව උදවි කරන්න කියල ඉතිං මන් උඹලට උදවි කරනව උඹලට වෙනම කක්කුස්සයක් අපිට වෙනම කක්කුස්සියක් බලහන්කො ඉතිං අපි එක සමාන නැද්ද.එදා මහා දරැණු කුණාටුව හෙණ ගගහ වහිනව මිනීට චු බරක් හැදුන එත් එලියට යන්න බයයි. ඉතිං මෙි අමාරැව මිනී කියනව මිස් හෝල්බෘෘක්ගෙ අමිමට. ” ඔක අහන්න දෙයක්ද බං පලයන් ගේ ඇතුලෙ තියෙන අපේ එකට ” මෙික ඇහුනු මිස් හීල් කියනව ” නෑ නෑ උඹ පලයන් කුඩයක් අරන් එළියෙ තියෙන එකට ”
මිනී මොකද දන්නවද කරේ දුවල ගිහින් ගේ ඇතුලෙ බාත්රෑමි එකට රිංගල දොර දඩස් ගාල වහගෙන වැඩෙි කලා . දොරට ගගහ මිස් හීලි බෙරිහන් දෙනව ” කලු බැල්ලී මම උඹව දැන්ම අස් කරනව” බාත්රෑමි එකේ දොර ඇරන් ආපු මිනී එයා අස් කරනකන් හිටියෙ නෑ ඇදුමි කැඩුමි අරන් මහ වැස්සෙම එතැනින් පිටවෙලා තමන්ගෙ ගෙදර දිවුව.. මිනිට වෙන ඔනම තැනක පහසුවෙන් රස්සාවක් හොයා ගන්න තිබුණා . මොකද මිනි තමයි නගරෙම රහටම උයන්න දන්න එකම ගෑණි. එත් මිනිට කවුරැවත් රස්සාවක් දුන්නෙ නෑ මොකද මිස් හිලී මුලු නගරෙටම කියල තිබුණ එයාගෙ ගෙදරින් මුද්දක් හොරකන් කරපු නිසා මිනිව එයාගෙ ගෙදරින්පන්න ගත්ත කියල. රස්සාවක් නැතිව දරැවො 6 කට කන්න දෙන්න මිනිට හරි අමාරැවුනා. එයා දවසක් ලොකු ඇපල් පුඩිමක් හදාගෙන නැවත ආව මිස් හීලිගෙ ගෙදරටම. හිලිට හරි සතුටුයි ..
” ආ උඹට මගේ කකුල් දෙක ගාවටම එන්නම වුනානෙ ආඩමිබරකාර කලු ගෑනි ” . මිනිගෙ ඇපල් පුඩිම කන ගමන් එයා කියනව ” හැබැයි මම ආයි උඹට පඩි දෙන්නෙ කලින් පඩියෙන් බාගයයි. ෂා මෙිකෙ රස” දැන් ඇපල් පුඩිමෙ තියෙන්නෙ බාගයයි . ” අමිමෙි මෙි මිනිගේ ඇපල් පුඩිං කැල්ලක් කාල බලන්නකෝ ”
මිස් හීලි අමිමටත් කතා කලා
” ලොකු නෝනා ඔයා ඔකට අතවත් තියන්න එපා ”
” ඇයි මිනී ” ලොකු නෝන ඇහුව
” ලොකු නෝනා මම ඉන්නෙ පපුව පුපුරන්න වෙිදනාවෙන් ඒ වගේම කේන්තියෙන් . මට කවුරැවත් රස්සාවක් දෙන්නෙ නැති හේතුව මිස් හීලි . මම මෙහෙ ආවෙ මෙි ඇපල් කේක් එක මිස් හීලි කනව දැකල හිතේ සතුටෙන් මගේ කේන්තිය නිවාගෙන මුකුත්ම නොකිය ගෙදර යන්න. නමුත් දැන් තත්වය වෙනස් මොකද දැන් ලොකු නෝනත් මෙතන්ට ආව මෙික කන්න නමුත් ලොකු නෝන එක්ක මම ඡාති ඡාති තරහ නෑ ! ඒක නිසා මට මෙිකම කියන්න වෙනව. මම හිලි නෝනගෙ ඇගට කිසිම අනතුරක් නොකර එයාගෙ පුහු මාන්නය මෙි දැන් බින්දා ”
” මිස් හිලි ඇපල් පුඩිම ඔචිචර රස මොකෝ දන්නවද මම ඒකට දැමිම ප්‍රංශ වයින් ඒ එක්කම මගේ ගූ පොඩිඩක් ”
================================================

LEAVE A REPLY