‘ දුෂිත ලෙස මුදල් ඉපයූ නායකයින් ලොවට හෙලිකල මාධ්‍යවෙිදීනිය ඩැෆිනී කරැඅනා ගලීෂියා මරා දමයි ‘‘- උපාලි ජයසිංහ

0
41

ඩැෆ්නීට අවශ්‍යව තිබුනේ තම රට වන මෝලටාවෙි අගමැති ඡෝසප් මස්කටි අයථාලෙස ඉපයු මුදල් තැන්පත් කර ඇති ලොව බැංකු ගිනුමි පරීක්ෂාවට ලක්කර ඒවා මහඡනතාවට හෙළිදරවි කිරීමය ඇය ඒවා හෙළිදරවි කරගත් අතර සුප්‍රසිද්ධ ‘‘ පැනමා ලිපිගොනු “‘ නමි වූ ශිර්ෂ පාඨය යටතේ ඒවා අන්තර්ඡාලයට මුදා හැරියාය. ඒ ලිපිගොනුවල කලු සල්ලි තැන්පත් කල ලෝක නායකයන්ද ඈ ඒ සමග හෙළදරවි කලාය. එහි උඩින්ම සිටියේ මෝලටාවෙි අගමැති ඡෝසප් සහ ඔහුගේ බිරිදය.
තම ඡිවිතයට ප්‍රබල තර්ඡනයක් පවතින බව මෝල්ටා පොලිස් දෙපාර්තමෙින්තුවට ඇය පවසා ඇත්තේ ගිය සතියේය. එහෙත් ඝාතකයා ඊයේ සවස ඇගේ නිවෙස පෙනෙන මානයේ ඇය ගමන්ගත් ෆර්ඡෝ 108 වර්ගයේ මොටර් රථය ඇයත් සමගම පුපුරවා හැරියේය. 


ඉතිං මෙි අපවිත්‍ර මිනිසුන් නොදකින සේ නොඇසෙන සේ සුව නින්දකද ඔබ ඩැෆ්නී ! ලෝකයේ කෙළවරක ඔබ නාදුනන මිනිහෙකුත් ඔබ නිසා වැළපෙනවා ඩැෆ්නී ! 


===========================================
https://www.theguardian.com/…/malta-car-bomb-kills-panama-p…

LEAVE A REPLY