ඉඳුවාගේ අලුත්ම Mashup එක මෙන්න..

0
687

මීට වසර දෙකකට පමණ පෙර “උඹට කොතන හරි වැරදුණා මයෙ අප්පච්චි” යනුවෙන් අපූරු සටහනක් තබා සමාජජාල මාධ්‍ය කැළඹූ ඉඳුවා ගැන නොදන්න කෙනෙක් නැති තරම්.

හැමදාම අලුත් වැඩක් කරන්න උත්සාහ කරන ඉඳුනිල් රත්නායක එහෙම නැත්නම් ඔයාලා කවුරුත් දන්න විදිහට ‘ඉඳුවා’ මෙවර ” ගිමන් හරින දියඹ දිගේ , මගේ පුංචි රෝසමලේ , සඳ හොරෙන් හොරෙන්..” යන ගීත ත්‍රිත්වය තම හඬ පෞරුෂයෙන් Mashup කර රසික ඔබට තිලිණ කරලා..

පැතුම් කුරේ, රජීව ඇතුළු පිරිස ඔහුගේ මෙම කාර්යයට සහය වූ බවයි ඉඳුවා mirror girl වෙත කියා සිටියේ..

අපි තවත් ඉදිරියට ඔහුගේ අලුත් වැඩකින් හමුවී කතාකරමු.. 

දැන් මේ සිංදුව බලලා ඉමු..

LEAVE A REPLY