“ඔස්ටින් අයියා” ට අසාධ්යයි

0
23

 ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන සේනක ටයිටස් ඇන්තනී මහතා සිංගප්පුරුවේ රෝහලකට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ. ඔහු මේ දින වල ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන  ‘කුඹීයෝ’ හි ඔස්ටින් අයියාගේ චරිතයට පණ පොවයි.


පසුගිය දා ‘අලුත් හොරෙක් ඕනේ’ වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීම සඳහා විදේශ ගතව නැවත පැමිණීමේ දී සිංගප්පුරු ගුවන් තොටුපලේ දී සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් ඔහු රෝහල් ගත කරනු ලැබීය.

ඔහු ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයෙක් ද වේ.

 

LEAVE A REPLY