පරගස්තොට තරුණ යුවලක් සියදිවි නසා ගනියි

0
12
high contrast image of a hangman's noose

මිල්ලනිය, පරගස්තොට ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණ යුවළක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මිල්ලනිය පොලීසියට ලද තොරතුරක් මත අදාළ මළ සිරුරු ඊයේ(13) රාත්‍රියේ සොයාගෙන ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකු සහ 19 හැවිරිදි තරුණියකි.

මෙම යුවළ සියදිවි නසා ගැනීමට හේතුව මේ වන විටත් අනාවරණය වි නොමැති අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

LEAVE A REPLY