බුදුන්ගේ රුව සහිත පච්චය ගැසූ විදෙස් යුවතිය – උපාලි ජයසිංහ

0
167

බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කෝල්මන්ව අත් අඩංගුවට ගත්තෙ 2014 වර්ෂයේ බණ්ඩාරනායක ගුවන් තොටුපලේදි . ඒ ඇගේ දකුනු බාහුවේ ඉහළ කොටසේ බුදු හාමදුරුවන්ගෙ රූපයක් පච්ච කොටල තිබුනු නිසා. ඇයව අධිකරණයට ඉදිරිපත් කල පොලිස් නිලධාරීන් පැවසුයේ මෙය දැකීමෙන් රටේ ජනතාව කුපිත විය හැකි බවයි. ඒක අහපු නඩුකාරයා එවෙලේම ඇයව පිටුවහල් කරන්න නියෝග කරනවා.


ඊට එරෙහිව ඇගේ මානව හිමිකමි උල්ලංඝණය කල නිසා ඇයට පක්ෂව පැවරූ නඩුවෙන් මානව හිමිකමි ක්‍රියාකාරීන් ඡයග්‍රහණය කර ඇති අතර ඇයට වන්දි ලෙස රු. අට ලක්ෂයක් ඇයව අත් අඩංගුවට ගත් පොලිස් නිළධාරීන් ගෙවිය යුතුයැයිද එය එක් පොලිස් නිලධාරියෙකුට රැ පනස් දහස බැගින් වුවක් යැයිද ශ්‍රේෂඨාධිකරණය නියෝග කොට තිබෙනවා .


මට ඇති ප්‍රශ්නය මෙයයි

.
නඩු තීන්දුව විශිෂ්ඨයි. ඒත් ඇයි ඇයව පිටුවහල් කල විනිසුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැත්තේ ? විනිසුරුවරයෙකුගේ වැරදි තීන්දු සදහා ඔහුට එරෙහිව මෙරට නීතියට දඩුවම් කල නොහැකිද ? දන්න කෙනෙක් පහදා දෙන්න !
===============================================

LEAVE A REPLY