ජාතික කොඩිය එසවීමට ඉඩ නොදුන් ඇමතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ

0
44

වව්නියාව ප්‍රදේශයේ සිංහල පාසලක පසුගියදා පැවති උත්සවයකදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා එම අවස්ථාවේ දී ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කරනු ලැබීය

ඔහු සම්බන්ධයෙන් ඇති සියලු චෝදනා නීතිපතිවරයාට ඉදිරිපත් කර ඔහුගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ මෙහිදී ලැබෙන තීන්දුව අනෙකුත් මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ද පූර්වාදර්ශයක් විය හැකි බවයි.

.

LEAVE A REPLY