ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට වසර 90 යි.

0
44

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට වසර 90 ක් පිරීම නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සමුළුවක්”යහපත් හෙට දවස වෙනුවෙන් මහජන සෞඛ්ය දායකත්වය” මැයෙන්  අද (22) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්විනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායක් විසින් එම දැනුවත් කිරීම් සිදු කළ අතර බෝනොවන රෝග පිළිබඳව ද මෙහිදි වැඩි දුරටත් කතා බහ කෙරුණි. ලංකාවේ සිදු වන මරණවලින් 70%කට වඩා මරණ සංඛ්‍යාවක් බෝ නොවන රෝග වැලඳීමෙන් සිදුවන බවත්, අහිතකර ආහාර රටා, ශාරීරික ක්‍රියාකරකම්හි නිරත නොවීම, දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය එයට ප්‍රධාන හේතු කාරණා බවත් සඳහන් විය.

LEAVE A REPLY