ප්‍රවීන වයලීන් වාදන ශිල්පී රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි

0
33

වසර දෙකකට අධික කාලයක් රෝගී තත්ත්වයෙන් පසු වූ ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූයේ කොළඹ පෞද්ගලික රෝහලකදී ය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 51කි.

ඔහුගේ දේහය රත්මලාන, තෙලවල පාරේ ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY