රජිණි කාන්ත් දේශපාලනයට

0
69

දකුණු ඉන්දීය සුපිරි නළු රජිණි කාන්ත් දේශපාලනයට පිවිසීම පිළිබඳ පසුගිය දිනවල කටකතා පැතිර ගොස් තිබූ අතර ඒ ගැන අවසන් තීරණය දෙසැම්බර් 31 වනදා හෙළි කරන බව ඔහු සඳහන් කර තිබේ.
දෙසැම්බර් 26 උදෑසන චෙන්නායි නුවරදී රසිකයින් අමතමින්  මේ ගැන ඔහු පවසා තිබුණි.

LEAVE A REPLY