ඇඟ හිරිවැටෙන්න කුණු කතා කියලා කොටුවෙ හාමුදුරුවො තවමත් කරලියේ

0
61

මේ කොටුවෙ හාමුදුරුවන්ගේ බණ ලැයිස්තුවේ මාතෘකා.. මේ චීවරදාරියගෙන් බුදු බණ අහන්න පැමිණෙන පිරිස ඉහත රූපයෙන් දැක්වෙන්නෙ..මේවා දකින කොට පීඩිතට නම් හිතෙන්නෙ මිනිස්සු තමන්ටම හිනාවෙන්න කොච්චර කැමතිද කියලා.. ඔවුන් මේ ඊනියා බණ අහලා තමන්ගෙම මිනිස්සුන්ගෙ ඇඟට කුණු බිත්තර ගහලා ඒ කුණුවලට හිනා වෙනවා.. මෙයින් ලෝභ, ද්වේශ, මෝහ අවුස්සගෙන දස අකුසල් වඩවා ගන්න ඕන නම් ඔයාලත් කොටුවෙ හාමුදුරුවන්ගෙ බණ අහන්න යන පිරිසට එකතු වෙන්න.. පහත තියෙන්නෙ ඒ බණ වල මාතෘකා කිහිපයක් පමණයි. ඔබම තීරණය කරන්න


• පපුවෙ ඉර පේන්න ටී ෂර්ට් අඳින කෙල්ලන්ට සහ ඇන්ටිලාට

• දැන් ගෑණු Going Away අඳින්නේ ඔන්න මෙන්න තන පටේ වගේ එකක් kotuwe Podi Hamuduruwo
• ජා ඇල බණට ගිහින් ගිලන්පස ගෙනා සුදු දුව ගැන
• නංගිලත් එක්ක 800 Roomවලට ගිය අයියලාට කිව්ව අපුරු කතාව kotuwe Podi Hamuduruwo

• kotuwe podi hamuduruwo ගෙදර කොටු පනින ඇන්ටිලාට කිව්ව කතාව.

• දැන් ඉන්න ගෑණු දරුවන්ට කිරි දෙන විදිය kotuwe hamuduruwo විස්තර කරන අපුරුව

• අඩු වයසින් බඳින කොල්ලොන්ට හරියට පොල් කොලයක් නැවෙන්න චු කරගන්න බෑ kotuwe Podi Hamuduruwo

-පිඩිත සාක්ෂිකාරි-

LEAVE A REPLY