ධූරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණායන් විමසයි

0
53

ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද?  එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇති බව වාර්තා වෙයි.

 එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (11)  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසීමට නියමිත බවද සඳහන්ය.

 තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බව ද, 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව ද දැනුම් දී තිබේ.

LEAVE A REPLY